Category: උණුසුම් පුවත්
සමත් අසමත්භාවය නොසලකා උසස් පෙළ හැදැරීමට සිසුන්ගෙන් අයදුම්පත් කැඳවයි
උසස් පෙළ වෘත්තිය විශය ධාරාව යටතේ 2025 වර්ෂය සඳහා පාසල්වල 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඒ ... Read More
ලුණු හිඟය බේකරි නිෂ්පාදනවලටත් ලෙඩක් වෙලා
ලුණු හිඟය හේතුවෙන් තම කර්මාන්තයට බලපෑම් එල්ලවී ඇති බව බේකරි හිමියන් පවසයි. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ ලුණු ගැටලුව ... Read More
මේ දක්වා මාරක රිය අනතුරු 944ක් – පුද්ගලයන් 1007ක් මරුට
2025 වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ මාරක රිය අනතුරු 944කින් පුද්ගලයින් 1007 දෙනෙකු මියගොස් තිබේ. අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ... Read More
මර් වින් සහ ප්‍රසන්න රණවීර ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස්දෙනෙකු එළැඹෙන 26 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. ඒ ... Read More
ත්‍රිවිධ හමුදාවේ පිරිසකට උසස්වීම්
"16 වන ජාතික රණවිරු සැමරුමට" සමගාමීව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා උසස් වීම් ලබා දී තිබේ. අද (19) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ... Read More
මහින්දානන්ද රිමාන්ඩ්
හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ ... Read More
ලුණු නැතිවීමට හේතුව අනියත බිය
ලුණු හිඟයක් ගැන පාරිභෝගිකයා තුළ ඇති අනියත බිය හේතුවෙන් ඔවුන් වැඩි වැඩියෙන් මිලදී ලුණු හිඟයට හේතු වී ඇති බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක ... Read More
ගාසා තීරය ගැන ඊශ්‍රායලයෙන් තීරණයක්
සති 10කට පසු ගාසා තීරය වෙත මූලික ආහාර ප්‍රමාණයක් ලබාදීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබේ. ඒ අනුව ආහාර ලබාදිම සඳහා සහන කණ්ඩායම් වෙත අවසර ලබාදීමට ඊශ්‍රායලය ... Read More
දේශබන්දු අද පාර් ලිමේන්තු විමර් ශන කමිටුවට
දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද (19) සිට ... Read More
විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට යොමුවීම ඉහළට
වසරේ ගතවූ කාලසීමාව තුළ විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා යොමුවීම ඉහළ ගොස් ඇතැයි පුනරුත්ථාපන කාර්යංශය පවසයි.එම කාර්යාංශය සඳහන් කළේ, පුද්ගලයින් 450ක් මේ වනවිට මධ්‍යස්ථාන 3ක ... Read More

