Category: උණුසුම් පුවත්

ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය අද

Author- May 19, 2025

යුද ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් වන "ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය" අද පැවැත්වෙයි. ඒ, සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ය. බත්තරමුල්ල රණවිරු ස්මාරකය ... Read More

අද බොහෝ ප්‍රදේශවලට වැස්ස වැඩි වෙයි

Author- May 19, 2025

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය හෙට (20) උදෑසන ... Read More

මා ජීවත්ව නොසිටින දිනක වුවද, මාතෘ භූමිය එක සිංහ ධජයක් සෙවණේ පවතීවා – හිටපු ජනපති මහින්දගේ ප්‍රාර් ථනය

Author- May 18, 2025

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 16ක් සපිරේ. මෙම කුරිරු ත්‍රස්තවාදය නිමා කිරීම සම්බන්ධව එවකට හිටපු ජනාධිපති ... Read More

කඩුවෙල මහෙස්ත්‍රාත්වරියගේ නිල මැදිරියට මුද්‍රා තැබේ

Author- May 17, 2025

කඩුවෙල මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ චාණිමා විජේබණ්ඩාර මහත්මියගේ කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නිල මැදිරිය මුද්‍රාතැබීමට අධිකරණ සේවා කොම්ෂන් සභාව විසින් කටයුතු කර ඇති බව කඩුවෙල පොලීසිය ... Read More

දුරගමන් සේවා දුම්රිය ධාවනය සීමා කෙරේ

Author- May 17, 2025

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන්, දුරගමන් සේවා දුම්රිය ධාවනය සීමා කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පවසයි.ගාල්ල, මීගමුව සහ ⁣වේයන්ගොඩ දක්වා දුම්රිය ධාවනයට පියවර ගෙන තිබේ. Read More

සජිත්ගේ ආරාධනාව නාමල් පිළිගනී

Author- May 16, 2025

විපක්ෂනායකවරයාගේ ආරාධනය අනුව හෙට (17) දිනයේ පැවැත්වෙන සාකච්ඡාව සදහා තමන් සහභාගී වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ... Read More

හලාවත වෙඩි පත්තු වෙයි

Author- May 16, 2025

හලාවත, විලත්තව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ ස්වාමිපුරුෂයා විසින් වායු රයිෆලයක් උපයෝගී කරගනිමින් සිය බිරිඳට මෙම වෙඩි තැබීම සිදුකර ... Read More

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට

Author- May 16, 2025

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන්ගේ එකමුතුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවට සම්බන්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් ... Read More

මත්කුඩු ප්‍රවාහනය කළ තිදෙනෙකුට මරණ දඬුවම

Author- May 16, 2025

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීම හා ජාවාරම්කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (16) මරණීය දණ්ඩනය නියම කළේය. 2018 වසරේදී බේරුවල ආශ්‍රිත මුහුදු සීමාවේදී ... Read More

ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරයකින් 50කට වැඩි පිරිසක් මරුට

Author- May 16, 2025

ගාසා තීරයේ දකුණු නගරයක් වන ඛාන් යුනිස් වෙත එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 50 දෙනෙකුට අධික පිරිසක් මියගොස් තිබෙනවා. මීට අමතරව අදාළ ප්‍රහාරවලින් තවත් පිරිසක් ... Read More