Category: උණුසුම් පුවත්

කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුර

Author- May 16, 2025

අලිගැටපේර ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ, මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පහළින් වූ තේ වත්තකට පෙරළී අනතුරක් සිදුව ඇත. ... Read More

යාලේ විවෘත කරන නව සංචාරක කලාප

Author- May 16, 2025

යාල ජාතික වනෝද්‍යානයේ තවත් කලාප කිහිපයක් සංචාරකයින් වෙනුවෙන් විවෘත කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබේ. අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කළේ, දැඩි සංචාරක තදබදයට මුහුණ ... Read More

අද ප්‍රදේශ රැසකට තද වැසි

Author- May 16, 2025

අද (16) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ... Read More

පිල්ලෙයාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Author- May 15, 2025

හිටපු අමාත්‍යවරයකු වන සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ඒ, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ... Read More

ජනපති සහ තානාපතිවරුන් පිරිසක් අතර හමුවක්

Author- May 15, 2025

ශ්‍රී ලංකාව තුළ සිදුව තිබෙන දේශපාලනික පරිවර්තනය පිළිබඳ පණිවිඩය ජාත්‍යන්තරයට ගෙන යාම හා ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරුන් සතු වගකීමක් බව ජනාධිපති ... Read More

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ත්‍යාග මුදල් ප්‍රකාශ කෙරේ

Author- May 15, 2025

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් මෙවර (2023-25) ලෝක ටෙස්ට් ශූරතාවලිය අවසන් මහා තරගය ඇතුළුව එක් එක් ස්ථාන සඳහා පිරිනමනු ලබන ත්‍යාග මුදල් ප්‍රමාණයන් අද (15) ... Read More

පොසොන් සතිය 7 සිට 13 දක්වා

Author- May 15, 2025

එළඹෙන ජුනි මස 7 සිට 13 දක්වා පොසොන් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇත. අටමස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ ඒ බව දැනුම්දෙයි. අද ... Read More

2026 සිට බස් රථ ආනයනයට කොන්දේසි මාලාවක්

Author- May 15, 2025

ලබන 2026 ජනවාරි මාසයේ සිට පොදු ප්‍රවාහන බස් රථ ආනයනය සඳහා කොන්දේසි මාලාවක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. එහිදි ආරක්ෂිත ... Read More

2025 ජනවාරි සිට රිය අනතුරු 902 යි.. අහිමිවූ ජීවත ගනණ 965 ක්

Author- May 15, 2025

මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා රිය අනතුරු 902 ක් වාර්තා වී ඇති අතර ඉන් පුද්ගල ජීවත 965 ක් අහිමි වී අහිමිවී තිබෙනවා. පොලිස් මාධ්‍ය ... Read More

O/L විභාගයේ සෞන්දර් ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ ගැන දැනුම්දීමක්

Author- May 15, 2025

අ.පො.ස.(සා.පෙළ) විභාගය – 2024(2025) සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ 2025.05.21 දින සිට 2025.05.31 දින තෙක් පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් ... Read More