Category: උණුසුම් පුවත්
චිකන්ගුන්යා රෝගීන් ගේ වැඩි වීමක්
මෙම වසරේ ගත වු කාලය තුළ ඩෙංගු රෝගීන් 19,901 දෙනකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ... Read More
මුතුරාජවෙල ලිට්‍රෝ මෑන්පවර් සේවකයින් වර් ජනයක
මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ 250කට ආසන්න මෑන්පවර් කම්කරුවන් පිරිසක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ වසර ගණනාවක් පුරා තම වැටුප් ඉහළ නොදැමූ බවටත්, රජය විසින් නියම ... Read More
කළුතර මුහුදු වෙරළට ආ ඩොල්ෆින්
කළුතර දකුණ මුහුදු වෙරළට ඩොල්ෆින් මත්සයින් 6 දෙනෙකු ගොඩ ගසා තිබේ. මෙලෙස වෙරළ තීරයට ගොඩගසා ඇති සත්වයින් 6 දෙනාම කිසියම් අනතුරුවලට ලක්වී ඇතැයි නිරීක්ෂණය වූ ... Read More
දුම්රිය 23ක් අවලංගු කෙරේ
දුරගමන් සේවා බස්රථ විශේෂ පරීක්ෂාවට ලක්කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදි තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ... Read More
දිවයින පුරා දන්සැල් 8,742ක්
වෙසක් දිනයට සමගාමීව දිවයින පුරා දන්සැල් 8,742ක් මේ වන විට ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. ඉන් වැඩිම සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ ... Read More
ටිබෙටයේ භූ කම්පනයක්
ටිබෙටයේ භූ කම්පනයක් සිදුව තිබේ. රිච්ටර් මාපක ඒකක 5.5 ක ප්‍රබලත්වයෙන් යුතුව එය හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටිබෙටයට ෂිගාට්සේ නගරයට ආසන්නයේ ... Read More
ජනපතිගේ වෙසක් දින පණිවුඩය
බුදුන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත ආදර්ශයට ගෙන දියුණු රටක් ගොඩනගමින් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" පිළිබඳ ජනතා අපේක්ෂා ඵලදැරීම සඳහා අධිෂ්ඨානයෙන් සහ විර්යයෙන් කටයුතු කිරීමට ... Read More
සේමිණි ට ඇප
මුදල් ගෙවීම පැහැරීමේ සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර තිබියදී අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණි සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ... Read More
වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ රථවාහන සැලැස්මක්
2025 වෙසක් උත්සවයට සමගාමීව කොළඹ නගරයේ ක්‍රියාත්මකවන රථවාහන සැලැස්ම ශ්‍රී ලංකා පොලීසිය විසින් දැනුම්ද දී තිබේ. ඒ අනුව, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් සංවිධානය ... Read More
බස් රථ අනතුරින් මියගිය පිරිස් වෙත ජනපති ශෝකය පළ කරයි
රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) අලුයම සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පිරිස් වෙත සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ... Read More

