Category: උණුසුම් පුවත්
සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට
ප්‍රවීන රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මූල්‍ය වංචා සම්බන්ධයෙන් වරෙන්තු 7කට අදාළව ඇය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් ... Read More
මාදුරුඔයට කඩා වැටුණු හෙලිකොප්ටර් යානය ගොඩ ගැනීමේ මෙහෙයුම් ඇරඹෙයි
හමුදා සෙබළුන් 06 දෙනෙකුට මරු කැඳවමින් මාදුරුඔය ජලාශයට වැටුණු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය ගොඩ ගැනීමේ මෙහෙයුම් මේ වන විට ... Read More
කෝලි ටෙස්ට් පිටියෙන් සමු ගනී ?
ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ද ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඔහු සිය තීරණය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ... Read More
වෙසක් සතිය සහ දින 03ක් වසා තබන ස්ථාන ගැන රජයෙන් නිවේදනයක්
රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, සුරාසැල් ඇතුළු ස්ථාන දින 03ක් වසා තබන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් ... Read More
කොටහේනේ දැරියගේ සිදුවීමට ආණ්ඩුවට හෝ අමාත්‍යවරියට අපහාස කිරීම සුදුසු නෑ
අවුරුදු 13 ක දැරියක් තමන්ගේ ජීවිතය අහිමි කර ගැනිමට තිරණයක් ගැනිම යනු සමාජයක් ලෙස අප අසමත් බව යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. අප සියලු ... Read More
Online ක්‍රමයට විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචිය ඇරඹේ
පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත Online ක්‍රමයට විශ්වවිද්‍යාලවල ලියාපදිංචි කිරීම අද (09) සිට ආරම්භ වන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් ... Read More
ඩෑන් ඝාතනයේ සැකකරුවන් හඳුනා ගැනේ
ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (09) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවක දී සාක්ෂිකරුවන් ... Read More
ජනාධිපති කාර් යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසිය
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. විකිණීමට ... Read More
IPL තරඟාවලිය අත්හිටුවයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ. ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ... Read More
බෙල් 212 හෙලිකොප්ටර් අනතුර ගැන තොරතුරු එළියට
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන මාදුරුඔය ජලාශයට කඩාවැටී ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ සෙබළුන් 06 ... Read More

