Category: උණුසුම් පුවත්

කොළඹ වරායේ ප්‍රති නැව්ගත කිරීම් ඉහළට

Author- May 9, 2025

ඉන්දු පාකිස්ථාන යුධ තත්වය හේතුවෙන් කොළඹ වරාය කාර්යබහුල වී තිබේ. වරයා හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ , ඒ සඳහා උපරිම ... Read More

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔයට කඩා වැටේ

Author- May 9, 2025

UPDATE:- ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩාවැටී තිබුණි. එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් ... Read More

14 වන ලියෝ ශුද්ධෝත්තම පාප්වහන්සේ ලෙස තේරී පත්වෙයි

Author- May 9, 2025

ලොව පුරා කිතුණු ජනතාවගේ දෘෂ්‍යමාන නායකයාණන් ලෙස අමෙරිකාවේ රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවොස්ට් කාදිනල් හිමිපාණන්, අතිඋතුම් 14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස ඊයේ තෝරා පත් කර ගැණින. ... Read More

අද පස්වරුවේ තද වැසි

Author- May 9, 2025

අද (09) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනය සඳහා ... Read More

පාප්වරයෙක් පත්වී නොමැති බව දන්වමින් කළු දුමාරයක්

Author- May 8, 2025

නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමට අදාළව අද (08) පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේදී ද නව පාප් වහන්සේ තෝරා පත් කරගැනීමට ... Read More

මන්ත්‍රී අර් චුනා පාර් ලිමේන්තු සභා ගර් භයෙන් එළියට

Author- May 8, 2025

පාර්ලිමේන්තු කටයුතුවලට බාධාකිරීම හේතුවෙන් මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් සභාගර්භයෙන් ඉවත්කිරීමට මුලසුනේ මන්ත්‍රීවරයා මීට සුළු වෙලාවෙක පෙර කටයුතු කළේය. පාර්ලිමේන්තුවේ අද (8) පැවැත්වෙන විවාදය අතරතුර රිතී ප්‍රශ්නයක් ... Read More

කෙහෙලිය රිමාන්ඩ්

Author- May 7, 2025

අල්ලස් කොමිසම විසින් අද (07) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මැයි 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අද ... Read More

මීළඟ පාප් වහන්සේ තෝරන සමුළුව ඇරඹෙයි

Author- May 7, 2025

හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා රෝමයේ පැවැත්වෙන රහස් සමුළුව මීට ටික වේලාවකට පෙර ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ... Read More

කෙහෙලිය අත්අඩංගුවට

Author- May 7, 2025

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (7) එම කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදීය. අත්අඩංගුවටගත් හිටපු අමාත්‍යවරයා ... Read More

ප්‍රසන්න රණවීර රිමාන්ඩ්

Author- May 7, 2025

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ... Read More