Category: උණුසුම් පුවත්
ජනතාව ප්‍රතික්ෂේප කරපු කිසිදු පක්ෂයක් සමඟ සන්ධාන ගතවෙන් නෑ – ටිල්වින්
ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන කිසිදු පක්ෂයක් සමග සන්ධානගතව සභා පිහිටුවීමට ජාතික ජන බලවේගය කටයුතු නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. ... Read More
මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලයන් මෙන්න
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵල, මාතලේ – ලග්ගල ප්‍රාදේශීය සභාව සමගි ජන බලවේගය – 3,380 (6)ජාතික ජන බලවේගය – 3,230 ... Read More
පකිස්ථානයට එල්ලවූ ඉන්දීය මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් 8ක් මරුට
පකිස්ථානයට එල්ල වූ ඉන්දීය මිසයිල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් අට දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් 35 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. පකිස්ථානයේ කිසිඳු ... Read More
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵලය
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල ඡන්ද ප්‍රතිඵලය පහත පරිදී වේ. හැටන් දික්ඔය නගර සභාව ජාතික ජන බලවේගය - 2606 සභික (06)සමගි ජන බලවේගය - 2372 සභික (05)ලංකා ... Read More
මහරගම නගර සභාවේ ජය, මාලිමාවට
මහරගම නගර සභාවේ ජය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබේ. ඒ අනුව ඡන්ද 40,890ක් ලබා ගනිමින් ජාතික ජන බලවේගය හිමිකරගන්නා සභික ධුර ගණන ... Read More
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල අනුව මාලිමාව ඉදිරියෙන්
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ... Read More
ප්‍රසන්න රණවීර අධිකරණයට භාරවෙයි
අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී තිබෙනවා. කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ... Read More
අම්බලන්ගොඩ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ජාතික ජන බලවේගය - 5736සමගි ජන බලවේගය- 2934එක්සත් ජාතික පක්ෂය- 553ස්වාධීන කණ්ඩායම - ... Read More
හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය
හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට මහ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ජාතික ජන බලවේගය - 4750සමගි ජන බලවේගය - 3874පොදුජන එක්සත් පෙරමුණ - 1511ශ්‍රී ... Read More
හපුතලේ නගර සභාව
2025 පළාත් පාලන ඡන්ද විමසීමේ දෙවෙනි නිල ඡන්ද ප්‍රතිඵලයද මේ වනවිට නිකුත්වී තිබේ. එළෙස නිකුත් කර ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි. ... Read More

