Category: උණුසුම් පුවත්
ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක්
ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ , ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ ප්‍රදේශ රැසක විදුලිය බිදවැටීම හේතුවෙන් ය. ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර විදුලිබල ... Read More
විභව් සුර් ය වංශි පන්දු 35කින් ශතකයක් රැස් කරයි
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග පැවති තරගය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 8කින් ජය ගත්තේ ය. ජායිපූර්හිදී පැවැති ... Read More
මෛත්‍රී ශ්‍රේෂ්ඨාධිකරණයට
මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නියෝගයකට අනුව හිටපු ... Read More
තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවසන් දිනය අද
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (29) දිනයෙන් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ... Read More
අදත් මි.මී 100ක තද වැසි
උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් ... Read More
නව පාප්වහන්සේ තෝරාගැනීමට දින නියම වෙයි
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප්වරයා තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය හෙවත් Conclave මැයි මස 07 වනදා පැවැත් වෙන බව වතිකානය ... Read More
ගම්මම්පිල රිමාන්ඩ්
දූෂණ චෝදනා මත අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම්වරයෙකු වූ මහේෂ් ගම්මම්පිල මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ... Read More
රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
තැන්පත් ගිණුම්වලින් මුදල් ඉවත් කිරීම අපරාධයක් නොවන බවත් අපරාධයක් වන්නේ තැන්පත් ගිණුම්වලට මුදල් යෙදවීම බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ අනුව චාමර සම්පත් මන්ත්‍රීවරයාගේ ... Read More
ප්‍රසන්න රණවීර අත්අඩංගුවට නොගන්නා ලෙසට ඉදිරිපත් කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර ... Read More
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ සිසුන්ට දැනුම්දීමක්
සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට ප්‍රතිඵල සටහනක් (Result Schedule) බාගත කිරීම / නිරීක්ෂණය කිරීම සඳහා අද (28) දින සිට පහසුකම් සලසා ඇති බව ශ්‍රී ... Read More

