Category: උණුසුම් පුවත්
අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල, අප්‍රේල් අවසන් වීමට පෙර
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි. මීට පෙර සැලසුම් කර තිබුණේ, අප්‍රේල් ... Read More
රුසියානු – යුක්‍රේන යුද සටනට පාස්කු සටන් විරාමයක්
රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් යුක්‍රේනයට එරෙහි යුද ගැටුම් සඳහා "පාස්කු සටන් විරාමයක්" ප්‍රකාශයට පත් කර තිබේ. රුසියානු මාධ්‍ය වාර්තා කර ඇති පරිදි රුසියානු ජනාධිපතිවරයා විසින් ... Read More
සිරි දළදා වන්දනාවේ තෙවැනි දිනය අදයි
ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත් මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාකරන ''සිරි දළදා ... Read More
ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙනා තරුෂි අභිෂේකා
වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ ඊයේ (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වී තිබෙනවා. කාන්තා මීටර් 800 තරගය ... Read More
දක්ෂිණ අධිවේගයේ ලොරි රථ අනතුරක් – දැඩි රථ වාහන තදබදයක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට දොඩම්ගොඩ දෙසට ධාවනය වූ පරිප්පු ලොරියක් කිලෝමීටර් 17 කණුව ආසන්නයේදී අනතුරට ලක්ව ඇති බව අප වාර්තාකරු පවසනවා. ලොරියේ පසුපස රෝදය ... Read More
සැදැහැවතුන් විශාල පිරිසක් දළදා වහන්සේ වැඳපුදා ගනී
ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ පින්සාර අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට අද (18) උදාවුණි. ... Read More
ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්
ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සඳහා විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ. එහි සඳහන්ව ඇත්තේ ඊශ්‍රායලයේ පැවැත්වෙන සිංහල අවුරුදු ... Read More
ජනපති සිරි දළදා වන්දනාවට එක්වූ අයුරු
වසර 16කට පසු මෙවර පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාව සඳහා අද (18) දහවල් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරට පැමිණියේය. ඉන් අනතුරුව දළදා වහන්සේ ... Read More
විශේෂ දළදා ප්‍රදර් ශනයට ආරක්ෂාව සපයන පොලිස් නිලධාරීන්ට විශේෂ දීමනාවක්
"සිරි දළදා වන්දනාව" විශේෂ දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් රාජකාරිවල යෙදී සිටින පොලිස් නිලධාරීන්ට විශේෂ ගමන් වියදම් සහ සංයුක්ත දීමනාවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ. ... Read More
සිරි දළදා වන්දනාව සමාරම්භක උළෙලේ ආරාධනා පත්‍රය ලෙස සංසරණය වන්නේ ව්‍යාජ ලියවිල්ලක්
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ජනාධිපති ලේකම් ආචාර්ය ... Read More

