Category: උණුසුම් පුවත්
සිරි දළදා වන්දනාව සමාරම්භක අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රිකයින් දුම්රියෙන් මහනුවරට
වසර 16කට පසු පැවැත්වෙන “සිරි දළදා වන්දනාව”අද (18) සිට ආරම්භ වන අතර එහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග රටවල් රැසක තානාපතිවරුන්, මහ ... Read More
හමාස් සංවිධානයෙන් ඊශ්‍රායලයට කොන්දේසියක්
ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් සියලු ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීමට සූදානම් බව හමාස් සංවිධානය පවසයි. ඒ ඊශ්‍රායලයේ සිරගත කර සිටින සියලු පලස්තීනුවන් ද නිදහස් ... Read More
දසුන් ශානක IPL පිටියට
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කැඳවා තිබේ.ඒ ආබාධයකට ලක්වූ ග්ලේන් පිලිප්ස් වෙනුවටයි. ඔහු 2023 ... Read More
කිතුණු බැතිමතුන් අද මහ සිකුරාදා දිනය සමරයි
ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ඛප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අදට යෙදී තිබේ. මහ සිකුරාදා දිනට පසු ඉරිදාවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උට්ඨාන ... Read More
සිරි දළදා වන්දනාව අදින් ඇරඹෙයි
සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට ... Read More
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (18) උදෑසන 5.30ට නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ... Read More
මට දිනකට ලියුම් 1000 ක් විතර ලැබෙනවා – අගමැතිනි
වත්මන් කැබිනට් මණ්ඩලය සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට රටට ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බව ග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය පවසනවා . ... Read More
රටවල් 30ක අමෙරිකානු තානාපති කාර් යාල වසා දැමීමට තීරණයක්
විදෙස් රටවල් 30ක ඇමෙරිකානු තනාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල වසා දැමීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. ඒ අනුව සෝමාලියාව, ... Read More
මේ දක්වා සංචාරකයින් ලක්ෂ 8ක් ලංකාවට ඇවිත්
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 816,191ක් බවයි. ... Read More
පාස්කු උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක්
පාස්කු උත්සවය හේතුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි. කිතුනු බැතිමතුන්ගේ පාස්කු උත්සවයේ දේව මෙහෙයන් 2025.04.18 හා 2025.04.20 ... Read More

