Category: උණුසුම් පුවත්

ශ්‍රී ලංකා තැපෑලට නව රියදුරෝ 36ක්

Author- November 17, 2025

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට නවක රියදුරන් 36 දෙනෙකු බදවා ගැනීම හෙට(18) සිදු කෙරෙනවා. තැපැල් දෙපාර්තමේන්තුව සඳහා නවක රියදුරන් 36 දෙනෙකු වෙත පත්වීම් ප්‍රදානය අමාත්‍ය නලින්ද ... Read More

ලියොනිඩ්ස් උල්කාපාත වර් ෂාව අදත් නැරඹීමට අවස්ථාව

Author- November 17, 2025

ලියොනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (17) සහ හෙට (18) මෙරට ජනතාවට නැරඹීමට හැකියාව ඇතැයි තාරකා විද්‍යාඥයින් පවසයි. මෙම විචිත්‍රවත් උල්කාපාත වර්ෂාව පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි ... Read More

මිලියන 2කේ සංචාරක යුවළට උණුසුම් ප්‍රතිචාර

Author- November 17, 2025

මේ වසරේ ජනවාරි සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 20 සීමාව අද (17) ඉක්මවා ගොස් තිබේ. ඒ අද පස්වරු 1.30ට එංගලන්තයේ ලන්ඩන් නුවර ... Read More

ෂෙයික් හසීනාට මරණ දඬුවම

Author- November 17, 2025

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් මගින් මරණ දඬුවම ලබාදී තිබේ. ඒ පසුගිය වසරේ එරට පැවති ශිෂ්‍ය විරෝධතා දැඩිව මර්දනය කරමින් ... Read More

මක්කම වන්දනාවේ ගිය බස් රථයක් අනතුරට ලක්වී ඉන්දියාවේ 42ක් මරුට

Author- November 17, 2025

සෞදි අරාබියේ මක්කම වන්දනාවේ ගිය ඉන්දීය පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් 42දෙනෙකු මිය ගොස් තිබේ. අදාළ බස් රථය ඉන්ධන ප්‍රවාහන බවුසරයක ගැටී, ගිනි ගැනීම ... Read More

යුද්ධ හමු­දාවේ කොමි­ෂන් නොලත් 7979කට නිල උස­ස්වීම්

Author- November 17, 2025

යුද්ධ හමුදා 76 වැනි සැම­රු­මට සම­ගා­මීව ශ්‍රී ලංකා යුද්ධ හමු­දාවේ කොමි­ෂන් නොලත් නිල­ධා­රීන් සහ නිල­ධා­රි­නි­යන් 7979 දෙන­කුට මේ මස 10 දින සිට බල­පැ­වැ­ත්වෙන පරිදි නිල ... Read More

කෙහෙළිය පවුලට තවත් නඩු තුනකට අධි චෝදනා

Author- November 17, 2025

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල , දියණිය ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු දෙකක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ ... Read More

ප්‍රාදේශීය සභා අයවැයන්ට සහාය දුන් නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට විනය පියවර

Author- November 17, 2025

දිවයිනේ සියලුම පාසල් හා විශ්ව විද්‍යාලවල මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවීම සඳහා අදාළ චක්‍රලේඛයක් අද (17) දින‍යේ නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ... Read More

රියැදුරු බලපත්‍ර මුද්‍රණය යළි අරඹයි

Author- November 17, 2025

මුද්‍රණ කාඩ් හිඟය නිසා නිකුත් කිරීම නතර වූ රියදුරු බලපත්‍ර මුද්‍රණ කටයුතු යළි ආරම්භ කර තිබෙනවා. මෙම හිඟය හේතුවෙන් තාවකාලික බලපත්‍ර නිකුත් කෙරුණා. මුද්‍රණය සඳහා ... Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර් ගය අද උදෑසන සිට

Author- November 17, 2025

අද පෙරවරු 8සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ 2026 අයවැය මගින් සෞඛ්‍ය ... Read More