Category: උණුසුම් පුවත්
බුද්ධි නිලධාරියෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට
දෙවුන්දර - හුම්මාන මාර්ගයේ රාත්‍රී ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙවුන්දර කදවුරේ නිලධාරින් විසින් මෝටර් රථයක සඟවා තිබූ රුපියල් තුන්කෝටි විසිඅට ... Read More
දළදා වන්දනාවට ප්‍රභූවරුන්ට විශේෂිත පෝලිමක් නෑ
"සිරි දළදා වන්දනාව" සඳහා කිසිදු අවස්ථාවක VIP හෝ VVIP යනුවෙන් ප්‍රභූවරුන්ට විශේෂිත වූ පෝලිමක් නොමැති බව මහනුවර සහ මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ ... Read More
ඉන්දීය ජනතාව රන් ආභරණ මිලදී ගැනීම අඩු වෙයි
රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාම හේතුවෙන් ඉන්දීය ජනතාව රන් ආභරණ මිලදී ගැනීම පහත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ වෙනුවට ඔවුන් ... Read More
බෝට්ටුවක් පෙරළෙයි 50ක් මරුට
කොංගෝ ජනරජයේ බෝට්ටුවක් අනතුරට පත්වීමෙන් 50 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් වාර්තා පැවසුවේ, කොංගෝ ගංගාවේ බන්දකා නගරය ආසන්නයේදී බෝට්ටුව ගිනිගෙන පෙරළී ඇති බවයි. අනතුරෙන් මගීන් සිය ... Read More
වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්
එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. ... Read More
අලුත් අවුරුදු සමයේ බස් සේවා සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 143ක්
අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක වන බස් සේවා සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 143ක් ලැබී ඇති බව ජාතික ගමනාගමන කොමිසම පවසයි. එම කොමිසම සඳහන් කළේ වැඩිපුර ගාස්තු ... Read More
ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අදින් ඇරඹෙයි
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීමේ කටයුතු අද සිට ආරම්භ වනවා. එම කටයුතු ලබන 29 වනදා දක්වා සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් ... Read More
ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ... Read More
අලි සංචරණ මාර් ග ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට තීරණයක්
අලි සංචරණ මාර් ග ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබේ. පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සඳහන් කළේ, එහි පළමු පියවර ලෙස ප්‍රධාන ... Read More
ගමේ ඉඳලා එන අයට දැනුම් දීමක්
මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (16) දිනයේ ද බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි ධාවන හා සේවා අධීක්ෂණ ... Read More

