Category: උණුසුම් පුවත්

දේශබන්දු ධුරයෙන් ඉවත් කිරීමට පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව සම්මත වෙයි

Author- April 8, 2025

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේදී සම්මත විය. එම යෝජනාව ජාතික ජන බලවේගයේ ... Read More

ලංගම ඩිපෝ 55ක් අලාභ ලබන බව ප්‍රවාහන ඇමති කියයි

Author- April 8, 2025

මෙරට ලංකා ගමනා ගමන මණ්ඩලය සතු ඩිපෝ සංඛ්‍යාවෙන් ඩිපෝ 55ක් අලාභ ලබන බව ප්‍රවාහන වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යය බිමල් රත්නායක මහතා පවසයි. අද ... Read More

කටුනායක වෙඩි තැබීමක් – අයෙක් මරුට

Author- April 8, 2025

කටුනායක 18 කණුව ප්‍රදේශයේ අද (08) මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. කටුනායක – සීදුව ප්‍රදේශයේ වෙළඳ සැලක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ... Read More

එංගලන්ත කණ්ඩායමට නව නායකයෙක්

Author- April 8, 2025

එංග­ලන්ත ක්‍රිකට් කණ්ඩා­යමේ සීමිත ඕවර (එක්දින හා විස්සයි20) නව නාය­කයා ලෙස මැද පෙළ පිති­කරු හැරී බෲක් පත්කර තිබෙනවා. පාකි­ස්තා­නයේ සත්කා­ර­ක­ත්ව­යෙන් නිමාවූ ශූර­යන්ගේ කුස­ලාන තර­ගා­ව­ලි­යේදී එංග­ලන්ත ... Read More

ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

Author- April 8, 2025

ඉන්දුනීසියාවේ බටහිර අචේහ් (Aceh) ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන තිබේ. එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 5.9ක් ලෙසය. අද (08) අලුයම 2.48ට පමණ භූ කම්පනය ... Read More

දේශබන්දු ගැන යෝජනාව අද පාර් ලිමේන්තුවට

Author- April 8, 2025

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වූ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව අද ... Read More

ශ්‍රී ලංකා පොලිසියට සුබවාදී පරිවර් තනයක් අවශ්‍යයි

Author- April 8, 2025

නීතිය, විධානය හා ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට සුබවාදී පරිවර්තනයක අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා . පුරවැසියන් නීතියේ විධානයේ ආධිපත්‍යය ... Read More

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

Author- April 8, 2025

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. බස්නාහිර ... Read More

විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6 1/2 පනී

Author- April 7, 2025

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 මාර්තු මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.51ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ... Read More

මෙරට ජනගහනය ලක්ෂ 14කින් ඉහළට

Author- April 7, 2025

මෙරට සමස්ත ජනගහනය දාහතර ලක්ෂ තුන් දහස් හත්සිය තිස් එකකින් ඉහළ ගොස් ඇතැයි, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේය. ඒ, 2012 වසරේ සිදුකළ සංගණනයට සාපේක්ෂවයි. ... Read More