Category: උණුසුම් පුවත්

නාමයෝජනා පත්‍ර කිහිපයක් යළි භාරගන්නා ලෙස නියෝග

Author- April 10, 2025

උප්පැන්න සහතික, සාම විනිසුරුවරු විසින් සහතික කිරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 07 වන උපලේඛනය යටතේ සිදුකළ දිවුරුම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලු මත ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පත්‍ර යළි ... Read More

අප්‍රේල් 15 නිවාඩු දිනයක් බවට ප්‍රචාරය වන පුවත අසත්‍යයි

Author- April 10, 2025

අප්‍රේල් 15 වන දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කිරීමට තවමත් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න ... Read More

“චිකුන්ගුන්යා” රෝගය පැතිරයාමේ අවදානමක්

Author- April 10, 2025

‘චිකුන්ගුන්යා” රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බැවින් රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා . වෛද්‍යවරු පවසන්නේ, මේ දිනවල මදුරු ... Read More

සත්ත්ව පාලනය යටතේ ඇති කරන සියලුම සතුන්ට රක්ෂණාවරණයක්

Author- April 9, 2025

ගොවි ජනතාව වැඩි වැඩියෙන් සත්ත්ව පාලනයට යොමු කිරීමේ පරමාර්ථය මත ගවයින් සහ එළුවන් සඳහා වන රක්‍ෂණ ක්‍රියාවලිය තවදුරටත් සක්‍රීය කිරීමට කටයුතු කර ඇත. නිවේදනයක් නිකුත් ... Read More

අල්ලස හා දූෂණය තුරන් කිරීම ඊළඟ පරම්පරාවට භාර දෙන්නේ නැහැ – ජනපති

Author- April 9, 2025

අල්ලස හා දූෂණය නැමැති අපරාධයෙන් දේශපාලන යාන්ත්‍රණය මුදා ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බැවින්, නිලධාරි යාන්ත්‍රණයද කඩිනමින් නිවැරදි මඟට පැමිණිය යුතු බව ජනාධිපති අනුර ... Read More

මර් වින් සිල්වා ඇතුළු 4ක් යළි රිමාන්ඩ්

Author- April 9, 2025

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අප්‍රේල් 21 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කර තිබෙනවා එමෙන්ම අදාළ සිද්ධියට චෝදනා එල්ලවී ... Read More

චීනයෙන් ඇමෙරිකාවට සියයට 84ක තීරු බද්දක්

Author- April 9, 2025

අමෙරිකානු ආනයන සඳහා චීනය විසින් 84% ක තීරු බද්දක් පනවා ඇත. එය හෙට (10) සිට ක්‍රියාත්මක බව විදේශ මාධ්‍ය පවසයි. https://shortlink.uk/ZKph Read More

පරාටේ නීතිය ගැන මුදල් අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

Author- April 9, 2025

පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබූ සහන කාලය 2025 මාර්තු 31 දිනෙන් අවසන් වුණි. මේ සම්බන්ධයෙන් දැනුම්දීමක් කරමින් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය ... Read More

ජනපති පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

Author- April 9, 2025

අමෙරිකානු තීරුබදු බලපෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (10) පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ. ඒ අනුව හෙට පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ... Read More

කොළඹ, නැගෙනහිර හා ග්‍රේටර් හම්බන්තොට සංවර් ධන ව්‍යාපෘති ගැන සාකච්ඡාවක්

Author- April 9, 2025

සිංගප්පූරුවේ සබානා ජුරොන්ග් (SurbanaJurong) ආයතනය හා අමාත්‍යාංශ 18ක් එක්ව කලාප 03ක් යටතේ ශ්‍රී ලංකාව තුළ සිදු කිරීමට නියමිත සංවර්ධන සැලසුම් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික ... Read More