Category: උණුසුම් පුවත්
අදත් වැසි දවසක්
දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින වලදී බලාපොරොත්තු වේ. උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි ... Read More
ජනතාව ඉදිරි මැතිවරණයේදී අනිවාර් යයෙන්ම මේ රජය පෙරලනවා
එළඹෙන නොවැම්බර් 21 වැනිදා පැවැත්වෙන රැළිය වත්මන් ආණ්ඩුව පෙරළා දමන රැළියක් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසනවා. ඒ අනුව, මැතිවරණයේදී ජනතාවට ලබා දුන් ... Read More
නොවැම්බර් මාසයේ අස්වැසුම හෙට බැංකු ගිණුම් වෙත
2025 නොවැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව හෙට (13) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබෙනවා. ප්‍රතිලාභී පවුල් 1,415,738 ක් සඳහා නොවැම්බර් මාසයේ දී ... Read More
T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පැතුම්ට ලැබුණු තැන
ICC විස්සයි විස්ස නවතම පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්ව තිබේ. එම ශ්‍රේණිගත කිරීම්හි සිවු වන ... Read More
ගෙලිඔය බිහිසුණු අනතුරෙන් කාන්තාවක් මරුට
පේරාදෙණිය පොලිස් බල ප්‍රදේශයට අයත් ගෙලිඔය, කරමඩ ප්‍රදේශයේ අද (12) දහවල් සිදු වූ රිය අනතුරෙන් කාන්තාවක් මරණයට පත්ව තිබේ. එමෙන්ම මෙම අනතුරෙන් තුවාල ලැබූ ඇගේ ... Read More
LPL තරඟ පාවාදුන් හිමිකරුට අධිචෝදනා
ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගී වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තරග පාවාදීම සඳහා බලපෑම් කළේ යැයි චෝදනා ලබා සිටින දඹුල්ල තණ්ඩර්ස් කණ්ඩායමේ හිමිකරු ... Read More
රෝගයක් හේතුවෙන් මාතර පොල් ගස් 5,000ක් කපා දැමීමේ තීරණයක්
මාතර දිස්ත්‍රික්කය තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින පොල් ගස් නරක් වීමේ රෝගය හේතුවෙන් පොල් ගස් 5,000ක් පමණ කපා විනාශ කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය තීරණය ... Read More
ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අද (12) පෙරවරුවේ ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි ... Read More
දිල්ලි පිපිරීමෙන් දිවි අහිමි වූ අයගේ ඥාතීන්ට වන්දි
දිල්ලි පිපිරීමෙන් දිවි අහිමි වූ පුද්ගලයින්ගේ ඥාතීන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි ලබාදෙන බව දිල්ලි ප්‍රධාන අමාත්‍ය රේඛා ගුප්තා සඳහන් කළේ ය. රතු බලකොටුව ... Read More
බිත්තර වී ගොවිපළවල් සඳහා රක්ෂණයක්
බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල සිදු කෙරෙන වී වගාව රක්ෂණය කිරීම සඳහා රක්ෂණ සැලසුමක් සකස් කර තිබේ. ගොවි ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් පදනම් කරගෙන මෙම රක්ෂණ ක්‍රමය ... Read More

