Category: උණුසුම් පුවත්

බියර් කන්ටේනර් රථයක් පෙරළෙයි

Author- March 19, 2025

කොළඹ - රත්නපුර ප්‍රධාන මාර්ගයේ බියර් කන්ටේනර් රථයක් අනතුරට ලක්වීමෙන් මීන්නාන ප්‍රදේශයේ මාර්ගය සම්පුර්ණයෙන්ම අවහිර වී ඇති බව වාර්තා වෙයි. එම ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ... Read More

මන්ත්‍රී අර්ච්චුනාට තාවකාලික වාරණයක්

Author- March 19, 2025

අර්ච්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිදුකරන ප්‍රකාශ සජීවී ලෙස ශ්‍රව්‍ය, දෘශ්‍ය හා සමාජ මාධ්‍යවල සජීවී විකාශ කිරීම තාවකාලිකව අත්හිටුවන බව කථානායකවරයා අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ... Read More

මාස 9ක් අභ්‍යවකාශයේ සිරවී සිටි ගගනගාමීන් දෙදෙනා යළි පෘථිවියට

Author- March 19, 2025

මාස 9ක් අභ්‍යවකාශයේ සිරවී සිටි සුනීතා විලියම්ස් සහ බැරී විල්මෝර් ගගනගාමීන් රැගත් කැප්සියුලය අද (19) අලුයම යළි පෘථිවියට ළඟා විය. ඒ, පැය 17ක පමණ අභ්‍යවකාශ ... Read More

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Author- March 19, 2025

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (19) ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි ... Read More

සිංහයින් එක්දින ලෝක කුසලානය දිනා අදට වසර 29ක්

Author- March 17, 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කර අදට වසර 29 ක් සපිරෙනවා. 1996 වසරේ මාර්තු මස 17 වනදා එම ජයග්‍රහණය ශ්‍රී ලංකාව ... Read More

ලෙබනනය සහ සිරියාව අතර දේශසීමා අර් බුද උත්සන්න වෙයි

Author- March 17, 2025

ලෙබනනය සහ සිරියාව අතර දේශසීමා අර් බුද උත්සන්න වී තිබෙනවා. කසාර් ගම්මානයේ ඇති වූ ගැටුම්වලින් සිරියානු සොල්දාදුවන් තිදෙනෙකු මිය යාමෙන් අනතුරුව එම අර්බුද උත්සන්න වී ... Read More

යුනිකෝන් ඇතාට වෙඩිතබා ඝාතනය කර ඇති බවට හෙළිවෙයි

Author- March 17, 2025

මින්නේරිය ජාතික වනෝද්‍යානය සිටි යුනිකෝන් නැමැති හස්තියා මියගොස් තිබේ. වෙඩි වැදීමකට ලක්ව එම හස්තියා මියගොස් ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා පැවසීය. අද ... Read More

ප්‍රසන්න රණවීරට රට ගමන් තහනමක්

Author- March 17, 2025

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ තවත් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවා තිබේ. අද (17) මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම විදෙස් ගමන් තහනම ඇත. Read More

බිසෝඇල්ලෙන් වැටී තරුණයෙක් මරුට

Author- March 17, 2025

මාතලේ, යටවත්ත හුළංගල බිසෝඇල්ල අසල සිට අඩි 400ක් පමණ පහළ කැළෑවකට වැටී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එලෙස මියගොස් ඇත්තේ, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි ... Read More

මර් වින් සිල්වා යළි රිමාන්ඩ්

Author- March 17, 2025

හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ ඔහු අද (17) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ... Read More