Category: උණුසුම් පුවත්
T20 තුන්කොන් තරඟාවලියේ නායකත්වය දසුන් ශානකට
සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත ලබන මස පළමුවන දින සිට ක්‍රියාක්මක කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ ගැසට් ... Read More
සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත ලබන මස 1 දින සිට ක්‍රියාක්මක කෙරේ
සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනත ලබන මස පළමුවන දින සිට ක්‍රියාක්මක කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊට අදාළ ගැසට් ... Read More
දැදුරුඔය – පොල්ගොල්ල ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ
පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වාන් දොරටු 2ක අඩි ... Read More
දුම්රිය ප්‍රමාදයක්
ඔරුගොඩවත්ත දුම්රිය ස්ථානයේ සංඥා බිඳවැටීමක් සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබේ. Read More
මීටියාගොඩ වෙඩි තැබීම ගැන අනාවරණයක්
ගාල්ල මීටියාගොඩ ප්‍රදේශයේ වෙඩි තබා කාන්තාවක් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා තිබේ. ඝාතනයට ලක්වූ කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ව සිට ඇති බව ... Read More
අදත් වැස්ස සැරටම දෙයි වැඩේ
දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව දුරටත් පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතී. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වල විටින් විට ... Read More
සංගට අලුත් තනතුරක්
2026 IPL තරගාවලිය තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පත් කර තිබෙනවා. 2021 වසරේ සිට ... Read More
ශ්‍රී ලංකා තැපෑලට නව රියදුරෝ 36ක්
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට නවක රියදුරන් 36 දෙනෙකු බදවා ගැනීම හෙට(18) සිදු කෙරෙනවා. තැපැල් දෙපාර්තමේන්තුව සඳහා නවක රියදුරන් 36 දෙනෙකු වෙත පත්වීම් ප්‍රදානය අමාත්‍ය නලින්ද ... Read More
ලියොනිඩ්ස් උල්කාපාත වර් ෂාව අදත් නැරඹීමට අවස්ථාව
ලියොනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (17) සහ හෙට (18) මෙරට ජනතාවට නැරඹීමට හැකියාව ඇතැයි තාරකා විද්‍යාඥයින් පවසයි. මෙම විචිත්‍රවත් උල්කාපාත වර්ෂාව පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකි ... Read More
මිලියන 2කේ සංචාරක යුවළට උණුසුම් ප්‍රතිචාර
මේ වසරේ ජනවාරි සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 20 සීමාව අද (17) ඉක්මවා ගොස් තිබේ. ඒ අද පස්වරු 1.30ට එංගලන්තයේ ලන්ඩන් නුවර ... Read More

