Category: උණුසුම් පුවත්
බටලන්ද කොමිෂන් වාර් තාව පාර් ලිමෙන්තුවේ සභාගත කෙරේ
බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළේය. ඒ, සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසිනි. ඔහු එහිදී වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරමින් විශේෂ ප්‍රකාශයක්ද නිකුත් කළේය. Read More
පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්
රජයේ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ මධ්‍ය පාසල්වල පළමු පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වේ. පළමු පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ වන්නේ ... Read More
බටලන්ද කොමිෂන් සභා වාර් තාව අද පාර් ලිමේන්තුවට
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. Read More
දුම්රියක් කාර් මික දෝෂයකට ලක්වෙයි
මුහුදුබඩ මාර් ගයේ ධාවනය වෙමින් තිබූ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වී තිබේ. පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී මෙම දුම්රිය කාර්මික දෝෂයකට ලක්වී ඇති බව වාර්තා වෙයි. පානදුරේ ... Read More
ඇල්ල වැල්ලවාය පාර 12 කණුවෙන් අවහිර වෙයි
අයහපත් කාලගුණය හේතුවෙන් ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝමීටර් 12 කණුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය අවහිරවී ඇති බව පොලීසිය රියදුරන්ට දැනුම්දෙයි. ඇල්ල පොලිස් වසමේ ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ... Read More
අද සවස් කාලයේ ප්‍රදේශ කිහිපයකට තැනින් තැන වැසි
අද (14) බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ... Read More
ක්ෂය රෝග මරණ ඉහළ යයි
2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන ... Read More
බිග්මැච් සඳහා පොලීසියෙන් උපදෙස් මාලාවක්
පාසල් ක්‍රිකට් තරග අතරතුර නීති කඩන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලීසිය දැඩි විමසිල්ලෙන් පසුවෙන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්.යූ. ... Read More
උසාවි භූමියේදී අල්ලස් ගත් සැරයන් අත්අඩංගුවට
රුපියල් 15,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා, ලබාගත් හැටන් මූලස්ථාන පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු අල්ලස් චෝදනා මත ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇත. අංගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ... Read More
දැනට ආරම්භ කර ඇති වෛද්‍ය වර් ජනය අවසන් කරන්නැයි සෞඛ්‍ය ඇමතිගෙන් ඉල්ලීමක්
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධිය මුල්කර ගනිමින් දැනට ආරම්භ කර ඇති වෛද්‍ය වර් ජනය අවසන් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ... Read More

