Category: උණුසුම් පුවත්
පෙබරවාරි මාසයේ සංචාරක ප්‍ර වර්ධන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන ආදායම පෙබරවාරි මාසයේ දී ඩොලර් මිලියන 37.6ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එය පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව 6.3%ක වර්ධනයක් බව මහ ... Read More
ඇමති නලින්ද සෞඛ්‍ය වෘත්තිකයින්ට දුන් පණිවුඩය
රෝගීන් ඇපයට තබාගෙන, රෝගීන් දුෂ්කරතාවයට පත්වන අයුරින්, සෞඛ්‍ය සේවය අඩපණ වන ආකාරයට කිසිවෙක් කටයුතු කරනවානම් ජනතාවගේ පැත්තේ සිටගෙන ඒ වෙනුවෙන් තීන්දු ගැනීමට වත්මන් රජය බැඳීසිටින ... Read More
විදේශගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුපක්
සංචාරක ක්ෂේත්‍රයේ සහ විදෙස් ගත ශ්‍රමිකයින් වෙනුවෙන් දැනටමත් හඳුන්වා දී ඇති දායක විශ්‍රාම වැටුප් ක්‍රමවේදය සම්බන්ධව විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය විජිත හේරත් මහතා අද (15) ... Read More
අනුරාධපුර රෝහලේ ආරක්ෂාව සහ පහසුකම් විමර් ෂණ කිරීමට කමිටුවක්
අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය සඳහා නිසි ආරක්ෂාව සහ පහසුකම් සැපයීම පිළිබඳ විමර්ශනය කර වාර්තාවක් සැපයීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ... Read More
8 හැවිරිදි දැරියක් දූෂණය කිරීමේ සිද්ධියකින් බංග්ලාදේශය කැලඹෙයි
බංග්ලාදේශයේ 8 හැවිරිදි දැරියක් දූෂණයට ලක්වී මියයාමේ සිදුවීමක් මුල් කරගෙන එරට විරෝධතා ආරම්භවී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සිදුවීමක් මේ වනවිට බංග්ලාදේශය පුරා දැඩි ... Read More
දේශබන්දුගේ බිරිඳගෙන් සහ පුත්‍රයාගෙන් CIDය ප්‍රකාශ ගනියි
අධිකරණය මගහරිමින් සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳගෙන් සහ පුත්‍රයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. හෝකන්දර පිහිටි නිවසේදී එම දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් විසින් ... Read More
අම්බලන්ගොඩ වෙඩි පත්තු වෙයි
අම්බලන්ගොඩ - ඉඩම්තොට ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. ඒ අනුව වෙඩි වැදීමෙන් අදාළ පුද්ගලයා රෝහල ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. Read More
පාසල් දරුවන්ට ලබා දුන් වවුචර් පත්වල වලංගු කාලය දීර් ඝ කරයි
පාසල් සිසුන් වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රජය විසින් ලබා දී ඇති රු 6,000ක වවුචර්පතෙහි වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා . නිවේදනයක් නිකුත් කරමිනුයි ... Read More
මූතූර් ද්විත්ව ඝාතනයට 15 හැවිරිදි මිණිබිරිය අත්අඩංගුවට
මුතූර්, දාහානගර් ගම්මානයේදී කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කර ඇත්තේ, ඔවුන්ගේ 15 හැවිරිදි මිණිබිරිය බව පොලීසිය පවසයි. අදාළ කාන්තාවන් දෙදෙනා තවත් මුණුබුරන් දෙදෙනෙකුට හොඳින් සලකන බව පවසමින් ... Read More
නාමයෝජනා භාරදෙන අපේක්ෂකයින්ට පෙළපාලි තහනම්
2025 පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම සඳහා නාමයෝජනා භාරගන්නා දිනයන්හි දී අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ද පැවැත්වෙන බැවින් එම සිසු සිසුවියන්ට බාධාවක් ... Read More

