Category: උණුසුම් පුවත්

වසන්ත අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනී – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

Author- March 20, 2026

2022 වසරේ අරගලය පැවති සමයේ අන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් පොලීසිය ඔහුගේ මූලික මිනිස් ... Read More

Airbus ගනුදෙනුවේ අල්ලස් මුදල් මහින්ද ට දීලා – අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දෙයි

Author- March 19, 2026

Airbus ගනුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල්, සැකකාර කපිල චන්ද්‍රසේන විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්නට ලබා දී ඇති ... Read More

හදිසි තෙල් සංචිත ලෝක වෙළෙඳපොළට

Author- March 16, 2026

ලෝක වෙළෙඳපොළේ පවතින බලශක්ති අර්බුදයට විසඳුම් ලෙස තම හදිසි සංචිතවලින් තෙල් බැරල් මිලියන 400ක් මුදාහැරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය (IEA) තීරණය කර තිබේ‍. ඒ අනුව ඉතා ... Read More

ඩුබායි ගුවන්තොටුපොළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

Author- March 16, 2026

සියලුම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීමේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ. ගුවන්තොටුපොළ ආසන්නයට එල්ල වූ ඩ්‍රෝන ... Read More

දෙවුන්දරදී කොටු වූ යාත්‍රාවේ රුපියල් බිලියන 3ක හෙරොයින්

Author- March 16, 2026

දෙවුන්දරට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් බහුදින යාත්‍රාවේ හෙරොයින් ප්‍රවාහනය කරමින් තිබූ බව, තහවුරු කරගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා සහ අදාළ යාත්‍රාව, ... Read More

හෝමූස් වැසෙයි – නැව්වලට පහරදෙන බවටත් ඉරානයෙන් අනතුරු ඇඟවීම්

Author- March 3, 2026

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බව ඉරානය නිවේදනය කර ඇති අතර, ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කරන නැව්වලට පහරදෙන බවට ද අනතුරු අඟවා තිබේ. ... Read More

මැදපෙරදිග රටවල් 14ක සිටින අමෙරිකානුවන්ට වහාම ඉවත්වන්නැයි දැනුම්දීමක්

Author- March 3, 2026

මැදපෙරදිග රටවල් 14ක සිටින අමෙරිකානු පුරවැසියන්ට වහාම ඉවත්වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දි තිබේ. ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ... Read More

දින 37කට ප්‍රමාණවත් ඉන්ධන තොග තියෙනවා – අනවශ්‍ය කලබලයක් ඇති කර ගැනීමේ කිසිඳු අවශ්‍යතාවක් නැහැ

Author- March 1, 2026

මැදපෙරදිග යුද වාතාවරණයක් ඇතිව තිබුණ ද මේ වනවිට රට තුළ දින 37කට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් අනවශ්‍ය බියක් ජනතාව ඇති කරගත යුතු නැතැයි ලංකා ... Read More

ඉරානයේ පාලනය තාවකාලිකව ත්‍රිපුද්ගල මණ්ඩලයකට – මැදපෙරදිග අලුත්ම තත්ත්වය මෙන්න

Author- March 1, 2026

UPDATE - 10. 23 අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට බෝම්බ හෙලීමට පළිගැනීමක් ලෙස හයවන ප්‍රහාර රැල්ල ක්‍රියාත්මක කරන බව ඉරාන විප්ලවවාදී බලකාය පවසයි. UPDATE ... Read More

විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹෙයි

Author- March 1, 2026

"රටම එකට ජාතික මෙහෙයුම" වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන " විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය” අද ( 01) සිට ආරම්භ වීමට නියමිතය. අදින් ඇරඹෙන සතිය "විෂ මත්ද්‍රව්‍ය ... Read More