Category: උණුසුම් පුවත්
කාශ්මීරයේ පොලිස් ස්ථානයක පිපිරීමක් – 07ක් මරුට
ඉන්දියාවේ ජම්මු කාශ්මීරයේ ශ්‍රීනගර් හි නව්ගම් පොලිස් ස්ථානයේ ඊයේ (14) රාත්‍රියේ පිපිරීමක් සිදුව තිබේ. එම පොලිස් ස්ථානය ගබඩාකර තිබූ අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් පරීක්ෂාකිරීමට ... Read More
රන් මිල බසී
මෙරට රත්‍රං මිල ඊයේ (14) දිනට සාපේක්ෂව රුපියල් 10,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (15) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් ... Read More
ලෝක ශුර රොනාල්ඩෝට පළමු වතාවට රතු කාඩ්පතක් – තරඟ 03ක් තහනම්
යුරෝපා කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අයර්ලන්තය සමග පැවති තරගයේදී සිදු කළ විනය විරෝධී ක්‍රියාවක් හේතුවෙන් පෘතුගාල සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට රතු කාඩ්පතක් ලබාදී තරගයෙන් ඉවත් ... Read More
21 රැලියට යන්න එ.ජා.ප යෙන් තීරණයක්
නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත රැලියට සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. එම පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරාළ මහත්මිය අද (14) මේ බව ... Read More
සුවසැරිය ගිලන් රථ බලඇණිය 500 ක් දක්වා ඉහළ නැංවීමට සැලසුම්
නවීන තාක්ෂණය මුසුකොට සුවසැරිය ගිලන් රථ බලඇණිය 500ක් දක්වා ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. සුවසැරිය ... Read More
ඊශ්‍රායලයේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කෙරේ
ඊශ්‍රායලයේ දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකු ඝාතනයට ලක්ව තිබේ. ඊයේ රාත්‍රී ටෙල්අවිව් ජෆා ප්‍රදේශයේ වෙරළ තීරයක දී තියුණු ආයුධයකින් පහරදී අදාළ ශ්‍රී ලාංකිකයා ඝාතනය කර ඇති ... Read More
පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැය මාලිමාව පරදී
පදියතලාව ප්‍රාදේශීය සභාවේ අයවැය ජාතික ජන බලවේගය පරාජයට පත්ව තිබේ. ප්‍රාදේශීය සභාවේ සභාපති අනුර රාජපක්ෂ මහතා විසින් අයවැය ලේඛනය ඉදිරිපත් කළ අතර, එහිදී අයවැය ලේඛනයට ... Read More
තුසිත හල්ලොලුව අධිකරණයට භාරවෙයි
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කර ඇති ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අධිකරණයට භාරවීමට පැමිණ තිබේ. ඒ මහතාව ... Read More
දිල්ලි බෝම්බකරුවෙකුගේ කාෂ්මීර් නිවස එරට ආරක්ෂක අංශ විසින් කඩාදමයි
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වෛද්‍යවරුන් තිදෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් මෙම ප්‍රහාරයට ඍජුව චෝදනා එල්ල වී ඇති උමර්-උන්-නබි ෆරීදාබාද්හි අල්-ෆලා ... Read More
තලාවේ බිහිසුණු අනතුරක් – තරුණයෙකුට බරපතළයි
තලාව සුනාමි හන්දිය අසල යතුරුපැදියක් හා මෝටර් රථයක් ගැටීමෙන් තුවාල ලැබු දෙදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට මේ වන විට ඇතුළත් කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ, යතුරුපැදිකරු ... Read More

