Category: උණුසුම් පුවත්

පවතින වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

Author- February 18, 2025

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබේ. මේ දිනවල දිවයිනේ පවතින අධික ... Read More

හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකරගේ පුත්‍රයා අත්අඩංගුවට

Author- February 18, 2025

පුත්තලම දිස්ත්‍රික් හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර සහ ඔහුගේ පුත්‍රයාව අත්අඩංගුවට ගෙන තිබේ. නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය හමුවේ අද (18) ... Read More

ශ්‍රී ලංකාව ගැන IMF තීරණය පෙබරවාරි 28

Author- February 18, 2025

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචනය අවසන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ... Read More

කැනඩාවේ ගුවන්යානයක් පෙරළීමෙන් 18 දෙනෙකුට තුවාල

Author- February 18, 2025

කැනඩාවේදී ගුවන් යානයක් පෙරළී අනතුරක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 80 දෙනෙකු රැගත් ගුවන් යානය ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ... Read More

මෙරට වායු ගුණ තත්ත්වය ගැන නිවේදනයක්

Author- February 18, 2025

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායුගුණ තත්ත්ව දර්ශකය මධ්‍යස්ත මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර් යෙෂණ සංවිධානය පවසයි. රත්නපුර හා ඇඹිලිපිටිය යන නගරවල සුළු වශයෙන් අහිතකර මට්ටමක ... Read More

නාමල්ට අධි චෝදනා – ඇපමත මුදා හැරීමට නියෝග

Author- February 18, 2025

ක්‍රිෂ් ගනුදෙනුවේදී රුපියල් මිලියන 70ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අද (18) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ... Read More

ජීකොබ් කිප්ලිමෝ ගෙන් වාර් තාවක්

Author- February 18, 2025

මිනිත්තු 57කට අඩුකාලයකදී අර්ධ මැරතන් පිරිමි ධාවන තරගයක් ජයගත් ලොව පළමු ක්‍රීඩකයා ලෙස උගන්ඩාවේ ජීකොබ් කිප්ලිමෝ වාර්තා අතරට එක්විය. ඒ, ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පැවැති අර්ධ ... Read More

බේකරි නිෂ්පාදනවල මිල අඩුවෙයිද? තීරණය අද

Author- February 18, 2025

බේකරි නිෂ්පාදනවල මිල අඩුකරනවාද? නැද්ද? යන්න පිළිබඳව අද (18) දිනයේ තීරණය කරන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ, ඒ ... Read More

ප්‍රදේශ කිහිපයකට වැසි

Author- February 18, 2025

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (18) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා ... Read More

වැඩබලන අභියාචනාධිකරණ සභාපති විනිසුරුගේ ධුර කාලය දීර් ඝ කෙරේ

Author- February 17, 2025

වැඩබලන අභියාචනාධිකරණ සභාපති ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් මහතාගේ ධූර කාලය දීර්ඝ කර තිබේ. මීට අදාළ දිවුරුම් දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ, ජනාධිපති ... Read More