Category: උණුසුම් පුවත්
හිටපු ජනපති මහින්දගේ විජේරාම නිවසේ ලක්ෂ 3ක හිඟ ජල බිල්පතක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර තිබේ. ලක්ෂ 3ක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන් මෙලෙස ජල ... Read More
අද වැසි රහිත කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් ... Read More
ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 49ක සටන්කාමී ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මේ අනුව තරග 2කින් යුත් තරගාවලිය තරග ... Read More
ළමා අපයෝජන නඩු කඩිනමින් විසඳීමේ නව වැඩපිළිවෙළක්
ළමා අපයෝජන සිද්ධි සම්බන්ධ නඩු විභාගය කඩිනම් කිරීමට නව වැඩපිළිවෙළක් සකස් කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි. ඔහු සඳහන් ... Read More
විදුලි කප්පාදුව ගැන තීරණය හෙට
හෙට (13) දිනය තුළ විදුලි කප්පාදුව සිදුකරන්නේ ද සම්බන්ධයෙන් හෙට උදෑසන ප්‍රකාශයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. නොරොච්චෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට ... Read More
රාජ්‍ය සේවයේ පුරප්පාඩු 7,456ක් පිරවීමට තීරණයක්
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ සඳහා පුරප්පාඩු 3,519ක් සඳහා බඳවාගැනීම් සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. ඒ, රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය ... Read More
පොහොට්ටුවේ විශේෂ සාකච්ඡාවක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ. අද(11) පෙරවරුවේ මෙම සාකච්ජාව පවත්වා ඇති බව සඳහන් වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මහ ලේකම් සාගල ... Read More
උත්සව සමයේ මිල පාලනයට ආහාර කමිටුවෙන් සැලසුම්
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ශක්තිමත් දත්ත පද්ධතියක් අවශ්‍ය බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කරයි. ඒ, ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා ... Read More
ජනපති රාජ්‍ය නායකයන් සමඟ හමුවීම් රැසක
2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) එම සමුළුවට සමගාමීව රාජ්‍ය නායකයන් ... Read More
ග්වාතමාලාවේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – 51ක් ජීවිතක්ෂයට
ග්වාතමාලාවේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන්ගත් මගීන් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බස් රථය ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්වීමත් සමග ... Read More

