Category: උණුසුම් පුවත්

විදුලි සැපයුම 50% ක් යථා තත්ත්වයට

Author- February 9, 2025

තවත් පැයක පමණ කාලයක් තුළ දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි. මේ වන විටත් 50% කින් පමණ විදුලි ... Read More

සුන්දර වෙරළ තීරයක් නිර් මාණය කිරීමේ ජාතික වැඩසටහන අදින් ඇරඹේ

Author- February 9, 2025

ඒ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන්, මට්ටක්කුලිය කාක දූපත වෙරළ උද්‍යානයේදීයි. වැඩසටහන ක්‍රියාත්මක වන්නේ, "සුන්දර වෙරළක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්" යන තේමාවෙන්. ශ්‍රී ලංකාව ... Read More

පාස්පෝට් කන්තෝරුවක් යාපනේටත්

Author- February 8, 2025

නව ආගමන හා විගමන කාර්යාලයක් යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීම ආණ්ඩුව විසින් තීන්දුවක් ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ... Read More

පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්

Author- February 8, 2025

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් පාකිස්තාන පාපන්දු සම්මේලනයේ (PFF) සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ. FIFA විසින් වසර 8ක් තුළ පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවූ තෙවන අවස්ථාව ... Read More

දිනෙන් දින ඉහළ යන කොටස් වෙළඳපොළ

Author- February 7, 2025

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (06) දිනයේ 227.95 කින් ඉහළගොස් තිබෙනවා. ප්‍රතිශතාත්මක ලෙස එය1.38 %ක ඉහළ යාමක්. මෙම ඉහළ යාමෙන් ... Read More

Clean Sri Lanka ව්‍යාපෘතියට ජපානයෙන් යෙන් මිලියන 300ක ආධාර

Author- February 7, 2025

පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ගොඩනගා ගැනීම වෙනුවෙන් වූ ශ්‍රී ලංකා රජයේ කැපවීමට ජපාන රජයේ ත්‍යාගශීලී සහාය මඟින් විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. ඒ යටතේ ජපානයේ ... Read More

තෙවන පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම යළිත්

Author- February 7, 2025

ලබන මාර්තු මස 10 වන දින සිට දුම්රිය කිහිපයක තෙවන පන්තියේ ආසන වෙන් කිරීමේ පහසුකම ඉවත් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරි විසින් ගත් තීරණය අද (07) තාවකාලිකව ... Read More

නීතිපති දෙපාර් තමේන්තුවෙන් නිවේදනයක්

Author- February 7, 2025

නීතිපතිවරයා විසින් පසුගිය ජනවාරි 27 වනදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකළ ලිපියේ නම් සඳහන් සැකකරුවන්, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ... Read More

රවීගේ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාව පාර් ලිමේන්තුවට

Author- February 7, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් රවී කරුණානායක මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ... Read More

ලසන්තගේ දියණියට අගමැතිගෙන් පිළිතුරක්

Author- February 7, 2025

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ දියණිය අහිම්සා විසින් යොමු කළ ලිපිය තමන් වෙත ලැබී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (07) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. ... Read More