Category: උණුසුම් පුවත්
රුසියානු හමුදාවට එක්වූ ශ්‍රී ලාංකිකයන් 59ක් මරුට
රුසියානු හමුදාව සමග එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් 2025 ජනවාරි 20 වනදා වනවිට 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා ... Read More
බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියාවේ පාසල් දෙකක් වසයි
බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියාවේ – නොයිඩා සහ දිල්ලියේ පාසල් දෙකක් තාවකාලිකව වසා දමා තිබෙනවා. ඉන්දියාවේ – නොයිඩා සහ දිල්ලියේ පාසල් දෙකකට බෝම්බ ප්‍රහාර එල්ල විය ... Read More
විශ්‍රාමික රියදුරන් හා කොන්දොස්තරවරුන් ලංගමයේ යළි සේවයට බඳවා ගැනීමට සැලසුම්
අවුරුදු 65 ට අඩු විශ්‍රමික රියැදුරන් හා කොන්දොස්තරවරුන් යළි සේවයට බඳවා ගැනීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ. ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ... Read More
මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාව අද පාර් ලිමෙන්තුවට
පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එය ඉදිරිපත් ... Read More
බඩ ඉරිඟු අස්වැන්නෙන් රට ස්වයංපෝෂිත කිරීමට විශේෂ වැඩපිළිවෙළක්
එළැඹෙන යල කන්නයේදී බඩ ඉරිඟු අස්වැන්නෙන් රට ස්වයංපෝෂිත කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව කෘෂිකර්ම හා පශු සම්පත් අමාත්‍යාංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ... Read More
අද කාලගුණය
අද (07) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වලත් ... Read More
ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්
කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ මහල් දෙකක ගින්නක් හටගෙන තිබෙනවා. ඒ අනුව ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව මේ වන ... Read More
කොටස් වෙළඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය ඒකක අද (06) දිනයේ 50.63 කින් ඉහළගොස් තිබෙනවා. ප්‍රතිශතාත්මක ලෙස එය0.31 %ක ඉහළ යාමක්. මෙම ඉහළ යාමෙන් ... Read More
කොළඹ ලෝටස් පාර වසා දමයි
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ලෝටස් පාර පොලීසිය විසින් වසාදමා ඇත. මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ ඕල්කට් මාවතේ කොටුව දුම්රිය ස්ථානයේ ... Read More

