Category: උණුසුම් පුවත්

කුකුළු මස් මිල සහ බිත්තර මිල සීඝ්‍රයෙන් පහළට

Author- February 10, 2025

වෙළෙඳපොලෙහි බිත්තර සහ කුකුළු මස් මිල සීඝ්‍ර්‍රයෙන් පහළ ගොස් ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර පවසනවා. බිත්තර මිල රුපියල් 25ත් 28ත් ... Read More

හිරුණිකාගේ වරෙන්තු ආපසු කැඳවීමට නියෝග

Author- February 10, 2025

නඩුවකට පෙනී නොසිටීම හේතුවනේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම ... Read More

පොලීසියේ තවත් ලොකු පුටු කිහිපයක් වෙනස් වෙයි

Author- February 10, 2025

රාජ්‍ය නිවේදිත නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරු කිරීම් හා පත් කිරීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම පත්වීම් ... Read More

ජනපති අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

Author- February 10, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (10) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. එරට ජනාධිපති මොහොමඩ් බින් සෙයිඩ් අල් නහියන්ගේ ආරාධනයකට අනුව ... Read More

විදුලිය බිඳ වැටීම ගැන මණ්ඩලයෙන් වාර් තාවක්

Author- February 10, 2025

දිවයින පුරා විදුලිය බිඳ වැටීම පිළිබඳ කෙටි කාලීන වාර්තාවක් අද විදුලි බල අමාත්‍යාංශයට ලබාදෙන බව විදුලි බල මණ්ඩලය පවසයි. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ... Read More

අද වැසි රහිත කාලගුණයක්

Author- February 10, 2025

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින ... Read More

විදුලි සැපයුම 50% ක් යථා තත්ත්වයට

Author- February 9, 2025

තවත් පැයක පමණ කාලයක් තුළ දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බව බලශක්ති අමාත්‍යංශය පවසයි. මේ වන විටත් 50% කින් පමණ විදුලි ... Read More

සුන්දර වෙරළ තීරයක් නිර් මාණය කිරීමේ ජාතික වැඩසටහන අදින් ඇරඹේ

Author- February 9, 2025

ඒ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන්, මට්ටක්කුලිය කාක දූපත වෙරළ උද්‍යානයේදීයි. වැඩසටහන ක්‍රියාත්මක වන්නේ, "සුන්දර වෙරළක් - ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්" යන තේමාවෙන්. ශ්‍රී ලංකාව ... Read More

පාස්පෝට් කන්තෝරුවක් යාපනේටත්

Author- February 8, 2025

නව ආගමන හා විගමන කාර්යාලයක් යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීම ආණ්ඩුව විසින් තීන්දුවක් ගෙන ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ... Read More

පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්

Author- February 8, 2025

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් පාකිස්තාන පාපන්දු සම්මේලනයේ (PFF) සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ. FIFA විසින් වසර 8ක් තුළ පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවූ තෙවන අවස්ථාව ... Read More