Category: උණුසුම් පුවත්
ඩකා අගනුවර ආරක්ෂාව තර කෙරේ
බංගලාදේශයේ ඩකා අගනුවර ආරක්ෂාව තර කර තිබේ. ඒ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ අවාමි ලීග් පක්ෂය රට පුරා විරෝධතා ආරම්භ කිරීමට සූදානම් වූ පසුබිමකය. 2024 වසරේ ... Read More
ලෝක දියවැඩියා දිනය අදයි
2025 දී ලෝක දියවැඩියා දිනය (නොවැ. 14) වෙනුවෙන් ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනය විසින් සමාජ සත්කාරක වැඩසටහනක් හෙට (15) ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව හෙට පෙ.ව ... Read More
කාන්තාවකගේ නීති විරෝධී දේපොළ ක්‍රියාවිරහිත කෙරේ
නීති විරෝධී මත්ද්‍රව්‍ය හා මත්පැන් ජාවාරම් සිදු කර එමගින් වත්කම් උපයා ගෙන ඇති බවට ඇහැලියගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විර්මශන කොට්ඨාසය මගින් මුදල් ... Read More
අදත් සැරටම වැස්ස දෙයි වැඩේ
දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්භාවයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (14) උදෑසන නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙයි. ඒ හේතුවෙන් උතුරු ... Read More
මේ වසරේදී දකුණු කොරියාවට 3469 ක් පිටව යයි
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව, E-9 වීසා කාණ්ඩය යටතේ ශ්‍රී ලාංකික ... Read More
ආණ්ඩුව 3% ට නෙවෙයි, 6% ට බස්සනවා
ආණ්ඩුව ඉදිරිපත් කළ මෙවර අයවැය මඟින් කෘෂිකර්ම ක්ෂේත්‍රයට හෝ ධීවර ක්ෂේත්‍රයට හෝ වැඩ කරන ජනතාවට කිසිදු සේවයක් සිදු වී නොමැති බව සමගි ජන බලවේගයේ මහ ... Read More
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාවට පාකිස්තාන හමුදාව
ඉස්ලාමාබාද් හිදී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පාකිස්තාන හමුදාව සහ පැරාමිලිටරි හමුදා යොදවා ඇති බව ... Read More
මහ කන්නයේ පොහොර සහනාධාරය ගැන දැනුම්දීමක්
පොහොර සනාධාරය නොලැබීමට හෝ ප්‍රමාද වීමට කිසිදු හේතුවක් නොමැති බව ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසයි. ඔහු පවසන්නේ පොහොර සහනාධාරය ලබාදීම සදහා ප්‍රමාණවත් ... Read More
ඉන්දියාවට ත්‍රස්ත භීතියක්
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ස්ථාන හයක් ඉලක්ක කර සැලසුම් කළ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සම්බන්ධව තොරතුරු අනාවරණ වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. ඉන්දියාවේ නවදිල්ලි හි පිහිටි ... Read More
නොවැම්බර් 21 ආණ්ඩු විරෝධී රැළියේ අරමුණ රජය ජනතාවට දුන් පොරොන්දු ඉටු කරවා දීමටයි
නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලිය, රජය ජනතාවට දුන් පොරොන්දු මතක් කිරීම අරමුණු කරගත් එකක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ... Read More

