Category: උණුසුම් පුවත්

ඩයනා ට වරෙන්තු

Author- February 6, 2025

ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) ... Read More

මහාචාර් ය නීලිකා මලවිගේට ජාත්‍යන්තර තනතුරක්

Author- February 6, 2025

ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ තේරී පත් වූ සභාපතිනිය ලෙස මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පත් කර තිබේ. ඒ අනුව ඇය 2027 වර්ෂයේ සිට අදාළ ධුරයේ රාජකාරී ... Read More

දිමුත්ගේ අවසන් ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Author- February 6, 2025

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව පන්දුවට පළමුවෙන් පහරදීමට ශ්‍රී ... Read More

වී මිලදී ගැනීමට අද සිට රජයේ තොග ගබඩා විවෘත කෙරේ

Author- February 6, 2025

වී මිලදී ගැනීම සඳහා අද(06) සිට තොග ගබඩා විවෘත කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි. වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ, මේ ... Read More

වැසි රහිත කාලගුණයක්

Author- February 6, 2025

ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, අම්පාර, මාතලේ සහ බදුල්ල දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ ... Read More

අද ඩොලරයේ අගය

Author- February 5, 2025

මහ බැංකුව විසින් අද (05) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව එහි ගැනුම් මිල ... Read More

නාමල්ට නොතීසි

Author- February 5, 2025

රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව පවසා ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබා ගෙන සාපරාධි සාවද්‍ය පරිහරණ කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ... Read More

ඉතිහාසයේ පළමු වරට මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව

Author- February 5, 2025

ඉතිහාසයේ පළමු වරට මාසයක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2025 ජනවාරි මාසයේදී වාර්තා වී තිබේ. ඒ අනුව 2025 ජනවාරි මාසය තුළ පැමිණ ඇති සංචාරකයින් ... Read More

කොටස් වෙළෙඳපොළේ කඩාවැටීමක්

Author- February 5, 2025

අද (05) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 500.39 කින් පහළ ගොස් ඒකක ... Read More

සමුගැනීමෙන් පසු දිමුත් පුහුණුකරුවෙකු වීමේ සූදානමක්

Author- February 5, 2025

ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසු තමන් පුහුණුකරුවෙකු ලෙසින් කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවත්, ඊට අවශ්‍ය සුදුසුකම් සපුරාගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට යාමේ සූදානමින් සිටින බව දිමුත් කරුණාතරන් පවසයි. ඔස්ට්‍රේලියාවට ... Read More