Category: උණුසුම් පුවත්
හැරී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 82 වියේ පසුවුණි. Read More
ආයුර් වේද රූපලාවන්‍ය නිෂ්පාදන නියාමනයට රජයෙන් සැලසුම්
ආයුර් වේද ඖෂධ මෙන්ම ආයුර් වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් නියාමනයට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය ... Read More
අද වැසි රහිත කාලගුණයක්
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ... Read More
19න් පහළ කාන්තා T20 ලෝක කුසලානය ඉන්දියාවට
දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 9කින් පරාජය කර වයස 19න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලානය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඉන්දියාව විස්සයි20 යොවුන් ලෝක ශූරියන් ලෙස ... Read More
යෝෂිත ගිනිඅවි 7ම යළි ආරක්ෂක අමාත්‍යාංශයට භාරදෙයි
සිවිල් පුද්ගලයින් සඳහා රජය නිකුත් කළ ගිනි අවි 180ක් සම්බන්ධයෙන් තොරතුරු ඒ පිළිබඳ සිදු කළ විගණනයට ඉදිරිපත් කර නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. එලෙස ඉදිරිපත් ... Read More
පූර් ව ළමාවිය සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක්
පූර් ව ළමාවිය අධ්‍යාපනය හා සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම, ප්‍රබල අවශ්‍යතාවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී අග්‍රාමාත්‍යවරිය ... Read More
පොල් අස්වැන්නේ අඩුවක්
මෙම වසරේ මුල් මාස 06 ක කාලය තුළ ද, පොල් අස්වැන්නේ අඩුවක් දැකගත හැකි බව, පොල් සංවර්ධන මණ්ඩලය පවසයි. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ නයනි ආරච්චි මහත්මිය ... Read More
ලෝක තෙත් බිම් දිනය අද
ලෝක තෙත් බිම් දිනය අදට යෙදී තිබේ. මෙවර එහි තේමාව, අනාගතට උදෙසා තෙත්බිම් සුරකිමු යන්නයි. 1971 වසරේ පෙබරවාරි දෙවැනිදා ඉරානයේ රැම්සාර් නුවරදී තෙත් බිම් සුරක්ෂිත ... Read More
මහින්දව නිවසෙන් යවන්න පාර් ලිමේන්තුවට පනතක් ගේන්න සැරසෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නිල නිවසින් ඉවත්වන ලෙස ලිපියකින් දැනුම් නොදෙන නමුත් ඒ සඳහා පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් වෙයි. මහජන ආරක්ෂක සහ ... Read More
පොලීසියේ සිව්දෙනෙකුට ස්ථාන මාරු
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. පෙබරවාරි මස 05 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික පොලිස් කොමිසන් සභාවේ අනුමැතියට යටත්ව අදාළ ... Read More

