Category: උණුසුම් පුවත්

ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

Author- February 1, 2025

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ගාල්ලේ දී අද (1) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමකින් හා ලකුණු 242ක වාර්තාගත පරාජක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ... Read More

බිහිසුණු අනතුරක් – දෙදෙනෙක් මරුට

Author- February 1, 2025

ත්‍රිකුණාමලය - හඹරණ මාර්ගයේ බස් රථයක් හා වෑන් රථයක් එකිනෙකට ගැටී අද (1) සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් 35කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ... Read More

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 165කට සීමාවෙයි

Author- February 1, 2025

ශ්‍රී ලංකාව හා සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 165කට සීමාකිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ මීට සුළු ... Read More

අපරාධ ගැන කියන්න පොලීසියෙන් දුරකථන අංකයක්

Author- February 1, 2025

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා පිළිබඳ දැනුම් දීමට පොලිසිය කෙටි දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.පැය 24 පුරා විවෘතව පවතින එම අංකය වන්නේ 1997 යි. ... Read More

ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වන අයට පණිවුඩයක්

Author- February 1, 2025

ඉලෙක්ට්‍රික් වාහන ආනයනය කිරීමේදී ධාරිතාව අනුව අය කරන තීරුබදු පිළිබඳව දැනුම්දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන පරිදි කිලෝවොට් 50ට අඩු, 50ත් ... Read More

ලෝක විවාහක රූ රැජින දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

Author- January 31, 2025

ලෝක විවාහක රූ රැජින 2025 තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලාංකිකයෙක් සමත් වී තිබෙනවා. ඒ අනුව එම තරගය නියෝජනය කළ ඉශාදි අමන්දා මෙලෙස දෙවන ... Read More

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

Author- January 31, 2025

මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් ලබාදෙනු ලබන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරීමක් සිදුකර තිබෙනවා ඒ වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ශිතතා ... Read More

වායු දූෂණ තත්ත්වය හොඳ අතට

Author- January 31, 2025

කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැවති වායු දූෂණ තත්ත්වය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි ජාතික ගොඩනැගිලි සංවිධානය පවසයි. එහි පරිසර අංශයේ අධ්‍යක්‍ෂක සරත් ... Read More

ගුවන්යානා අනතුරින් යානයේ සිටි සියලු දෙනා මරුට

Author- January 31, 2025

අමෙරිකානු ගුවන් සේවයට අයත් යානයක් වොෂින්ටන්හි රේගන් ජාතික ගුවන්තොටුපළට ආසන්න ඉහළ අහසේදී හෙළිකොප්ටරයක ගැටී පොටොමැක් ගංගාවට කඩා වැටී සිදු වූ අනතුරින් යානා දෙකෙහිම ගමන්ගත් සියලු ... Read More

ඖෂධවේදීන් අද වර්ජනයක

Author- January 31, 2025

රැකියා විරහිතව ඖෂධවේදී උපාධිධාරීන් දහසකට අධික සංඛ්‍යාවක් මේ වනවිට රැකියා පොරොත්තු ලේඛණයේ සිටියදීත් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ මාස 09 ක පුහුණු කාලයක් සම්පූර්ණ කරන ලද ඖෂධ ... Read More