Category: උණුසුම් පුවත්
ළමා සියදිවි හානි කරගැනීම් ඉහළ යෑමට සමාජ මාධ්‍යය හේතුවක්
සමාජ මාධ්‍යය භාවිතය ළමා සියදිවි හානි කරගැනීම් ඉහළ යෑමට හේතුවක් වී ඇති බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය සංගමය පවසයි. එහි සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න ... Read More
ප්‍රියන්ත මයාදුන්නේ අත්අඩංගුවට
හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මයාදුන්නේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. ඔහු රාජ්‍ය පරිපාලන, මහාමාර්ග සහ අධිකරණ ආදී අමාත්‍යාංශ ගණනාවක ලේකම් ධුරය ... Read More
ඔස්ට්‍රේලියාවෙන් වාර්තාගත ඉනිමක්
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩාකළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 654ක් රැස්කර සිය ඉනිම අත්හිටුවීය. ... Read More
නුවරඑළියේ නායයෑමේ අවදානමක්
නුවරඑළිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට යටත් හයිපොරස්ට් වසමේ නායයෑමේ අවදානමක් හේතුවෙන් පුද්ගලයින් රැසක් අද (30) ආරක්ෂිත ස්ථානයකට යොමුකර ඇත. ඒ අනුව පවුල් 06කට අයත් පුද්ගලයින් 36 ... Read More
හොඳ ඖෂධ අඩු මිලට
ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ප්‍රමිතිගත ඖෂධ සැපයිමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කැපවී ක්‍රියා කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. මේ අතර එම ඖෂධ ... Read More
වත්මන් ආණ්ඩුවට එරෙහි සියලු බලවේගයන් එක් කරගැනීම අපේ අරමුණයි
වත්මන් ආණ්ඩුවට එරෙහි සියලු බලවේගයන් එක් කරගැනීම සමගි ජන බලවේගයේ අරමුණ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා. ඒ අනුව අවබෝධයක් ඇති කරගනිමින් ඉදිරි පළාත් ... Read More
ලාෆ්ස් ගෑස් මිල ගැන අලුත්ම ආරංචියක්
ලෝක වෙළඳපොළේ ගෑස් මිල උච්ඡාවචනය වුවත් පෙබරවාරි මස ජනතාවට ලබා දිය හැකි උපරිම සහනදායී මිලකට ගෑස් ලබාදීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන ... Read More
ගුවන් යානයක් ගිනි ගනී
දකුණු කොරියාවේදී ගුවන් යානයක් ගුවන්ගත කිරීමට පෙර ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. ගින්න හටගන්නා අවස්ථාවේ එහි මගීන් 176 දෙනෙකු පමණ සිට ඇති අතර ඉන් සිව් දෙනෙකු ... Read More
අධිකරණය ගැන විශ්වාසයි – සත්‍ය ජයගන්නවා
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් තමාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකිරිම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ X පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මේ හරහා ප්‍රදර්ශනය කෙරෙන්නේ ... Read More
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් WhatsApp අංකයක්
මහජන ලිඛිත පැමිණිලි කඩිනමින් ලබාගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වට්ස්ඇප් අංකයක් හඳුන්වාදී තිබේ. ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වෙත හෝ එම ... Read More

