Category: උණුසුම් පුවත්

මන්ත්‍රී අර්ච්චුනා අත්අඩංගුවට

Author- January 29, 2025

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඒ අද (29) පස්වරුවේදී ය. යාපනය ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන්ව ... Read More

O/L විභාග කාලසටහන එළියට

Author- January 29, 2025

අධ්‍යයන පොදු සහතික පත්‍ර 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2025 මාර්තු මස 17 වනදා සිට ... Read More

බිහිසුණු බස් අනතුරක් – 16ක් රෝහලට

Author- January 29, 2025

හබරණ - මින්නේරිය මාර්ගයේ 07 කණුව ප්‍රදේශයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරින් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත ... Read More

ලංගම සභාපති ඉල්ලා අස්වෙයි

Author- January 29, 2025

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශය වෙත ලැබී ඇති බවයි ප්‍රවාහන සහ මහාමාර්ග ... Read More

ආයෝජකයින්ට පහසුකම් සැලසීමට රජයෙන් තීරණ රැසක්

Author- January 29, 2025

මෑත කාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල සනිටුහන් කරමින් ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන ... Read More

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරඟය අද

Author- January 29, 2025

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය අද (29) ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය පැවැත්වෙන්නේ වෝන් ... Read More

ඊශ්‍රායල් කෘෂි අංශයේ රැකියා යළි සක්‍රීය කරන්න පියවර

Author- January 29, 2025

ඊශ්‍රායල් රාජ්‍යයේ කෘෂි අංශයේ රැකියා අවස්ථාවන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා දී තිබියදී, ඊට නුසුදුසු පුද්ගලයින් පසුගිය කාලයේ දී දේශපාලනඥයින් විසින් යොමු කිරීම හේතුවෙන් විනාශ ... Read More

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Author- January 29, 2025

දිවයිනේ දකුණු කොටසේ අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ ... Read More

රට ඉඳි සඳහා තිබූ බදු අඩු කෙරේ

Author- January 28, 2025

උත්සව සමයේ ඉස්ලාම් භක්තිකයන් වෙනුවෙන් අඩු මිලට රට ඉඳි ගෙන්වීම සඳහා කැබිනට් තීරණයක් ගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා අද ... Read More

ප්‍රාදේශීය මට්ටමින් ජනාධිපති අරමුදලේ සේවා සැපයීමට අනුමැතිය

Author- January 28, 2025

රෝගී ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබෙන අන්දමින් ජනාධිපති අරමුදලේ කටයුතු ගම් මට්ටම දක්වා ගෙන යාමට හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ සේවා සැපයීමට ... Read More