Category: උණුසුම් පුවත්
රන් මිලේ වෙනසක්
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි කැපී පෙනෙන වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද විශාල වශයෙන් යළි ඉහළ ගොස් තිබේ. අද වනවිට ලෝක ... Read More
තුසිත හල්ලොලුවට වරෙන්තු
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද (13) වරෙන්තු ... Read More
බංග්ලාදේශයට යළි එන්න නම් ශෙයික් හසීනාගෙන් කොන්දේසි 03ක්
තමා යළි බංග්ලාදේශයට පැමිණීම කරුණු 03ක් මත රඳා පවතින බව බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පවසයි. ඇය පවසන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යථා තත්ත්වයට පත් කිරීම, අවාමි ලීගය ... Read More
මාලදිවයිනේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින්ව රඳවාගෙන ප්‍රශ්න කරන්න එරට රජයෙන් තීරණයක්
මාලදිවයින් ආරක්ෂක අංශ විසින් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 5දෙනා දින 30ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට එරට ආරක්ෂක අංශ තීරණය කර තිබේ. ඒ ... Read More
ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරඟ දෙකේ දින වෙනස් වෙයි
පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය අද (13) දිනයේ නොපැවැත්වෙන අතර එය හෙට දිනයේ (14) පැවැත්වීමට නියමිත ... Read More
අදත් වැසි දවසක්
දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින වලදී බලාපොරොත්තු වේ. උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි ... Read More
ජනතාව ඉදිරි මැතිවරණයේදී අනිවාර් යයෙන්ම මේ රජය පෙරලනවා
එළඹෙන නොවැම්බර් 21 වැනිදා පැවැත්වෙන රැළිය වත්මන් ආණ්ඩුව පෙරළා දමන රැළියක් නොවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසනවා. ඒ අනුව, මැතිවරණයේදී ජනතාවට ලබා දුන් ... Read More
නොවැම්බර් මාසයේ අස්වැසුම හෙට බැංකු ගිණුම් වෙත
2025 නොවැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව හෙට (13) අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුම් වෙත බැර කිරීමට නියමිතව තිබෙනවා. ප්‍රතිලාභී පවුල් 1,415,738 ක් සඳහා නොවැම්බර් මාසයේ දී ... Read More
T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පැතුම්ට ලැබුණු තැන
ICC විස්සයි විස්ස නවතම පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්ව තිබේ. එම ශ්‍රේණිගත කිරීම්හි සිවු වන ... Read More
ගෙලිඔය බිහිසුණු අනතුරෙන් කාන්තාවක් මරුට
පේරාදෙණිය පොලිස් බල ප්‍රදේශයට අයත් ගෙලිඔය, කරමඩ ප්‍රදේශයේ අද (12) දහවල් සිදු වූ රිය අනතුරෙන් කාන්තාවක් මරණයට පත්ව තිබේ. එමෙන්ම මෙම අනතුරෙන් තුවාල ලැබූ ඇගේ ... Read More

