Category: උණුසුම් පුවත්

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ගිවිසුමක්

Author- January 28, 2025

දේශපාලන, ආර්ථික, වාණිජ, විද්‍යාත්මක, තාක්ෂණික සහ සංස්කෘතික අංශ ඇතුළුව ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීම, ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම අරමුණු කර ගනිමින්, ශ්‍රී ලංකාව සහ ඉතාලිය ... Read More

සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරීමට කිසිදු සූදානමක් නෑ

Author- January 28, 2025

සහල් සඳහා රජය විසින් පනවා ඇති පාලන මිල ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීම සඳහා ... Read More

වැඩි මිලට සහල් අලෙවි කළ වෙළදුන් පිරිසකට දඩ

Author- January 28, 2025

දිවයින පුරා අතිරේක කණ්ඩායම් ද යොදවා වැඩි මිලට සහල් අලෙවිකරණ වෙළදුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් සිදුකරන වැටලීම් තවදුරටත් අඛණ්ඩවම ක්‍රියාත්මක වන බව පාරිභෝගික ... Read More

නිදහස් කිරීමට සිටි ප්‍රාණ ඇපකරුවන් 8ක් මරුට

Author- January 28, 2025

නිදහස් කිරීමට නියමිතව සිටි ප්‍රාණ ඇපකරුවන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායලය නිවේදනය කර තිබෙනවා. ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුම අනුව ... Read More

කසළ ප්‍රවාහන රථ ගන්න ජපානයෙන් මිලියන තුන්සියයක්

Author- January 28, 2025

කසළ ප්‍රවාහනය සඳහා භාවිත කරන Garbage Compactors මිල දී ගැනීමට ජපානයෙන් මිලියන තුන්සියයක ප්‍රදානයක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා . ශ්‍රී ලංකාව පිරිසිදු, ... Read More

නාමල් ට අධිචෝදනා

Author- January 28, 2025

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කර ... Read More

යාපනය සරසවියේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු වර්ජනයක

Author- January 28, 2025

යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය වර්ජනයක් ආරම්භ කර තිබේ. ඉල්ලීම් 5ක් මුල්කර ගනිමින් විශ්වවිද්‍යාලයේ සියලු පීඨවල ආචාර්යවරුන් දේශන වර්ජනයකට එක්ව සිටින බව වාර්තා වෙයි. සිය ... Read More

හිටපු ජනපති මහින්ද සමඟ මන්ත්‍රීවරුන් පිරිසක් හදිසි විශේෂ සාකච්ඡාවක්

Author- January 28, 2025

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඒ කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි. එම ... Read More

ගොවි වන්දි ලැබෙන දිනය

Author- January 28, 2025

හානියට පත් වගාවන් සඳහා ගොවි ජනතාවට වන්දි ලබාදීමේ වැඩපිළිවෙල ලබන 30 වනදා ආරම්භ කරන බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ලබන පෙබරවාරි මාසය වන ... Read More

අද සිට වැස්ස වැඩි වෙයි

Author- January 28, 2025

අද (28) සිට ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ... Read More