Category: උණුසුම් පුවත්

රාත්‍රී සංගීත ප්‍රසංගවල කාලසීමාව සම්බන්ධයෙන් සාකච්ඡාවක්

Author- January 25, 2025

රාත්‍රී කාලයේ පවත්වනු ලබන සංගීත සංදර්ශන සහ සංගීත ප්‍රසංගවල කාලසීමාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ... Read More

ICC T20 කණ්ඩායමට වනිඳු ත්

Author- January 25, 2025

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ 2024 වසරේ 20යි 20 පිරිමි කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ද ඇතුළත් කර තිබේ.ඔහුට මෙම ... Read More

යෝෂිත අතිරේක මහෙස්ත්‍රාත් හමුවට

Author- January 25, 2025

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර අළුත්කඩේ අංක 5 අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී මහත්මිය වෙත ඉදිරිපත් ... Read More

සංචාරක ආකර්ෂණය මත නව දුම්රිය සේවා කිහිපයක් ඇරඹෙයි

Author- January 25, 2025

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය හා දුරගමන් සේවා වෙනුවෙන් නව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමෙන්තුව තීරණය කර තිබේ. විශේෂයෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමන සංචාරකයින් අතර ජනප්‍රිය ... Read More

යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

Author- January 25, 2025

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ ... Read More

ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති අවලංගු කර නැහැ – අදානි

Author- January 25, 2025

අදානි සමාගම විසින් ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පූනරින් හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක සුළංබල ව්‍යාපෘති අවලංගු කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරනු ලබන ... Read More

මහින්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Author- January 25, 2025

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙයි ඒ ඉවත් කරනු ලැබූ සිය ආරක්‍ෂිත සංචිතය යළි ලබාදෙන ලෙස නියෝගයක් නිකුත්කරන ලෙස ... Read More

ඖෂධ මිළ අඩු කිරීම සඳහා නව මිල පාලන යාන්ත්‍රණයක්

Author- January 25, 2025

ඖෂධ මිළ අඩු කිරීම සඳහා නව මිල පාලන යාන්ත්‍රණයක් හඳුන්වා දීමට තීරණය කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේ, ... Read More

මහින්දගේ නිල නිවසේ අලුත්වැඩියා වියදම රුපියල් ලක්ෂ 383ක් – ඇමති නලින්ද

Author- January 24, 2025

හිටපු ජනපතිවරුන්ගේ නිල නිවාසවල තක්සේරු වටිනාකම සහ මාසික කුලිය ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ හිටපු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස සම්බන්ධයෙන් ... Read More

අප්‍රිකානු කලාපයේ ත්‍රස්තවාදයට එරෙහිව සහය වන්නැයි චීනයෙන් ඉල්ලීමක්

Author- January 24, 2025

අප්‍රිකානු කලාපයේ ක්‍රියාත්මක ත්‍රස්තවාදයට එරෙහි වීම පිළිබඳ ඉහළ මට්ටමේ විවෘත සංවාදයක්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී පවත්වා තිබෙනවා. චීනය සහ අප්‍රිකානු කලාපය, නව යුගයේ ... Read More