Category: උණුසුම් පුවත්
පෞද්ගලිකත්වය වෙනුවෙන් මහජන මුදල් නාස්ති කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ
යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමේ දී දේශපාලන පළි ගැනීම් සිදුකරන බවට චෝදනා එල්ලකිරීම සාධාරණ නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. පෞද්ගලිකත්වය වෙනුවෙන් මහජන මුදල් ... Read More
‘මහවැලි පුනරුද සතිය’ අදින් ඇරඹෙයි
සමස්ත ශ්‍රී ලංකාවම වගාවෙන් ස්වයංපෝෂිත කිරීම අරමුණ කර ගත් ‘මහවැලි පුනරුද සතිය’ අද (27) මහවැලි ‘H’ කලාපය මුල් කරගෙන තඹුත්තේගම හා ගල්නෑවේදී ආරම්භ කිරීමට නියමිතයි. ... Read More
ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ... Read More
යුක්ක්‍රේන මිසයිලවලට රුසියාවෙන් ප්‍රහාර
කර්ස්ක් කලාපයට එල්ල වූ යුක්ක්‍රේන මිසයිල හතක් සහ ඩ්‍රෝන යානා හතක් විනාශ කළ බව රුසියාව පවසයි. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ, උදෑසන කාලයේ එල්ල වූ ... Read More
රාත්‍රී සංගීත ප්‍රසංගවල කාලසීමාව සම්බන්ධයෙන් සාකච්ඡාවක්
රාත්‍රී කාලයේ පවත්වනු ලබන සංගීත සංදර්ශන සහ සංගීත ප්‍රසංගවල කාලසීමාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ... Read More
ICC T20 කණ්ඩායමට වනිඳු ත්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ 2024 වසරේ 20යි 20 පිරිමි කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ද ඇතුළත් කර තිබේ.ඔහුට මෙම ... Read More
යෝෂිත අතිරේක මහෙස්ත්‍රාත් හමුවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (25) පෙරවරුවේ අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මීට සුළු මොහොතකට පෙර අළුත්කඩේ අංක 5 අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී මහත්මිය වෙත ඉදිරිපත් ... Read More
සංචාරක ආකර්ෂණය මත නව දුම්රිය සේවා කිහිපයක් ඇරඹෙයි
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය හා දුරගමන් සේවා වෙනුවෙන් නව දුම්රිය කිහිපයක් ධාවනයට එක්කිරීමට දුම්රිය දෙපාර්තමෙන්තුව තීරණය කර තිබේ. විශේෂයෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමන සංචාරකයින් අතර ජනප්‍රිය ... Read More
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (25) උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ ... Read More
ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති අවලංගු කර නැහැ – අදානි
අදානි සමාගම විසින් ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පූනරින් හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක සුළංබල ව්‍යාපෘති අවලංගු කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරනු ලබන ... Read More

