Category: උණුසුම් පුවත්
අර් චුනා ආණ්ඩුවට සහය නොදීමට තීරණය කරයි
අද සිට තමාගේ සහාය කිසිවිටෙකත් ආණ්ඩු පක්ෂයට ලබානොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර් චුනා මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ දී තමාගේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ... Read More
ඇල්ල ඔඩිසි E ටිකට්පත් වංචාවට 3ක් අත්අඩංගුවට
ඇල්ල ඔඩිසි දුම්රියේ E ටිකට්පත් වංචාව සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරියෙකු ඇතුළු තුන්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි. Read More
නුවර – කොළඹ මාර් ගයේ රථවාහන සීමා කිරීමක්
නිට්ටඹුව, ශ්‍රී විජේරාමය විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන “දුරුතු නද” මහ පෙරහැර හේතුවෙන් මාර්ග අවහිරතාවයක් පිළිබඳ පොලීසියෙන් දැනුවත් කිරීමක් සිදුකර තිබේ. ඒ අනුව පෙරහැර හෙට ... Read More
ජනපති සහ පොලිස් කොමිසම අතර සාකච්ඡාවක්
ජාතික පොලිස් කොමිසමේ නිලධාරීන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඊයේ (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති ... Read More
අනුර ප්‍රියදර් ශන යාපා CID අත්අඩංගුවට
හිටපු අමාත්‍යවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ... Read More
අදත් පළාත් කිහිපයකට වැසි
ඌව පළාතේත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසිවාර ... Read More
මින් ඉදිරියට ඇමතිවරුන්ට සුපිරි ගෙවල් නෑ
මින් ඉදිරියට අමාත්‍යවරුන් සඳහා අධි සුඛෝපභෝගී නිල නිවාස ලබා දීම අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසුවේ, එවැනි නිවාස ... Read More
අද ඩොලරයේ අගය
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (22) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ... Read More
සෞඛ්‍යයටත් – ජනමාධ්‍යයේ ඉදිරි ගමනටත් ඇමෙරිකාවෙන් පූර් ණ සහාය
මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය යන ක්ෂේත්‍රවල ප්‍රගමනය වෙනුවෙන් අඛණ්ඩව සහයෝගය ලබාදීමට ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනිය එකඟතාව පළ කර තිබෙනවා . ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපතිනී ජූලි ... Read More
නීති-රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යන්න බැහැ – ජනපති
නීති-රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත් රටක සම්ප්‍රදාය ඉතාම වැදගත් අංගයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. බුදු දහමෙහි හරයන් මත ... Read More

