Category: උණුසුම් පුවත්

අපරාධකරුවන්ට තවදුරටත් දේශපාලන රැකවරණ නෑ – වැඩබලන පොලිස්පති

Author- January 17, 2025

නව රජයේ ප්‍රතිපත්ති සමග සංවිධානාත්මක අපරාධකරුවන්ට තවදුටරටත් දේශපාලන රැකවරණය හිමි නොවන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. 'නව රජයේ වැඩපිළිවෙල සමග පොලීසියේ කාර්යභාරය' යන ... Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තුව සියයට 20කින් පහළට

Author- January 17, 2025

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (17) විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධ සිය අවසන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව 20%ක ප්‍රතිශතයකින් ... Read More

ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක්

Author- January 17, 2025

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් අද (17) නියම කර ඇත. ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින ඉඩම් දූෂණ නඩුවක් ... Read More

හිටපු ජනාධිපති ගෝඨාභය CIDයට

Author- January 17, 2025

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා කැඳවා ... Read More

මහකන්නයේ වී මිලදී ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සහාය

Author- January 17, 2025

එළඹෙන මහකන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මෙන්ම වී අලෙවි මණ්ඩලය හා සතොස සතු අඩුපාඩුකම් පවතින ගබඩා අලුත්වැඩියා කිරීමට ත්‍රිවිධ හමුදා ... Read More

හෙට සිට වැස්සේ වැඩි වීමක්

Author- January 17, 2025

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (17) පෙරවරුවේ නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව හෙට (18) දිනයේ සිට නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් ... Read More

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

Author- January 16, 2025

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය අද (16) දිනයේ 16200 යේ සීමාව පසු කර තිබෙනවා. ඒ අනුව( ASPI ) ඉහළ යාම ප්‍රතිශතාත්මක ලෙස ... Read More

පුද්ගල ජීවිත ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්න – සජිත් ප්‍රේමදාස

Author- January 16, 2025

පුද්ගල ජීවිත ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියි. 2025 වසර ආරම්භයත් සමග ගෙවුණු ... Read More

ජෝ බයිඩ්න් ධවල මන්දිරයට සමුදෙයි

Author- January 16, 2025

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් වසර 4කට පසු සිය ධුර කාලය අවසන් කර ධවල මන්දිරයට සමුදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . ඒ විනාඩි 19ක් ... Read More

මන්නාරමේ ද්විත්ව ඝාතනය ගැන එළියට ආපු තොරතුරු

Author- January 16, 2025

මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා අද (16) සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් හෙළිවී තිබේ. අදාළ වෙඩිතැබීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබූ ... Read More