Category: උණුසුම් පුවත්
නැගෙනහිර පාසල් හෙට සිට යළි විවෘත කරයි
නැගෙනහිර පළාතේ වසා දැමුණු සියලු පාසල් හෙට සිට විවෘත කිරීමට තීරණය කර තිබේ. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම පළාතේ සියලු පාසල් අද (20) දිනයේදී වසා ... Read More
සුජීවට අධිකරණයෙන් නියෝගයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාට ලබන මස පස්වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. නීති විරෝධි ලෙස එකලස් කරන ලද ... Read More
අම්පාර ගල් ඔයේ ඉවුර බිඳෙයි
අම්පාර ගල් ඔයෙහි ඉවුරු නේන කාඩු ප්‍රදේශයෙන් කැඩී ගොස් තිබේ. ඒ හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් දීඝවාපිය ජනපදය සතු කුඹුරු අක්කර බෙහෝමයක් ජලයනි යටවී ... Read More
විජිත් විජයමුණිට ඇප
හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතාට ඇප නියමව තිබේ. නීතිවිරෝධීව එකලස් කළ ලොරි රථයක් භාවිත කළා යැයි අත්අඩංගුවට ගත් හිටපු ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා ... Read More
ගාසා සටන් විරාමය ගැන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්
ගාසා තීරයේ ගැටුම් සම්බන්ධයෙන් පසුගියදා ඇති වූ සටන් විරාම ගිවිසුම ශ්‍රී ලංකාව අගය කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරනවා. විදේශ කටයුතු, විදේශ රැකියා සහ ... Read More
ශ්‍රී ලංකා සංචාරය ස්මිත්ට අහිමි වන ලකුණු
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිතව තිබෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත්ට අහිමිවනු ඇති බව වාර්තා වනවා. මේ දිනවල ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග්බෑෂ් ... Read More
මාධ්‍යවේදී වික්ටර් අයිවන් ගේ අවසන් කටයුතු අද
අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) සිදුකිරීමට නියමිතය. කලක් අසනීපව සිටි ඒ මහතා ඊයේ (19) මියයන විට 75 වන ... Read More
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි කිරීමේ යෝජනාව ඉක්මනින් ගේනවා – ජනපති
ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට ... Read More
අද නිවාඩු ලැබෙන පාසල් මෙන්න
අධික වැසි හේතුවෙන් නැගෙනහිර පළාතේ සියලු පාසල් වලට අද දිනයේ නිවාඩු දී තිබේ. පළාත් ආණ්ඩුකාර ජයන්තලාල් රත්නසේකර මහතා සඳහන් කළේ, අදට නියමිත වාර විභාග ද ... Read More
ප්‍රදේශ කිහිපයකට මි.මී 150ට වඩා තද වැසි
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින ... Read More

