Category: උණුසුම් පුවත්

මාධ්‍යවේදී වික්ටර් අයිවන් ගේ අවසන් කටයුතු අද

Author- January 20, 2025

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) සිදුකිරීමට නියමිතය. කලක් අසනීපව සිටි ඒ මහතා ඊයේ (19) මියයන විට 75 වන ... Read More

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහිමි කිරීමේ යෝජනාව ඉක්මනින් ගේනවා – ජනපති

Author- January 20, 2025

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට ... Read More

අද නිවාඩු ලැබෙන පාසල් මෙන්න

Author- January 20, 2025

අධික වැසි හේතුවෙන් නැගෙනහිර පළාතේ සියලු පාසල් වලට අද දිනයේ නිවාඩු දී තිබේ. පළාත් ආණ්ඩුකාර ජයන්තලාල් රත්නසේකර මහතා සඳහන් කළේ, අදට නියමිත වාර විභාග ද ... Read More

ප්‍රදේශ කිහිපයකට මි.මී 150ට වඩා තද වැසි

Author- January 20, 2025

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින ... Read More

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් නිමාවට පත් කරන සටන්විරාමය ඇරඹෙයි

Author- January 19, 2025

මාස 15කට අධික කාලයක් පුරා දියත් වූ ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් නිමාවට පත් කරන සටන්විරාමය ආරම්භ කර තිබේ. ඒ හමාස් සංවිධානය පළමුව නිදහස් කිරීමට ... Read More

විජිත් විජයමුණි ද සොයිසා අත්අඩංගුවට

Author- January 19, 2025

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මහතා වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් අද (19) අත්අඩංගුවට ගෙන ඇත. නීති විරෝධීව ආනයනය කරන ලද වාහන ... Read More

ඇමෙරිකාව සිය රට තුළ TikTok ක්‍රියාවිරහිත කරයි

Author- January 19, 2025

මිලියන 170 ක පරිශීලකයින් කනස්සල්ලට පත් කරමින් ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය යටතේ අමෙරිකාව සිය රට තුළ TikTok යෙදවුම ක්‍රියාවිරහිත කර තිබේ. අධිකරණය විසින් ලබාදුන් නියෝගය ... Read More

බිහිසුණු බස් අනතුරක්

Author- January 19, 2025

මාතර - තංගල්ල ප්‍රධාන මාර්ගයේ ගන්දර තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ. ඇඹිලිපිටිය සිට මාතර දක්වා සහ මාතර සිට තංගල්ල ... Read More

විදුලි බිල 20%කින් පහළට – බලශක්ති අමාත්‍යංශය

Author- January 19, 2025

මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ පරිදි විදුලි ගාස්තුව 20%කින් අඩු කිරීමට බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ. බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ, ඊයේ සිට ක්‍රියාත්මක ... Read More

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර් ඝ කෙරේ

Author- January 18, 2025

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා දීර්ඝ ... Read More