Category: උණුසුම් පුවත්
ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක්
පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 14ක සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණයක් අද (17) නියම කර ඇත. ඉම්රාන් ඛාන්ට එරෙහිව පවතින ඉඩම් දූෂණ නඩුවක් ... Read More
හිටපු ජනාධිපති ගෝඨාභය CIDයට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. කතරගම ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා කැඳවා ... Read More
මහකන්නයේ වී මිලදී ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සහාය
එළඹෙන මහකන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මෙන්ම වී අලෙවි මණ්ඩලය හා සතොස සතු අඩුපාඩුකම් පවතින ගබඩා අලුත්වැඩියා කිරීමට ත්‍රිවිධ හමුදා ... Read More
හෙට සිට වැස්සේ වැඩි වීමක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (17) පෙරවරුවේ නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව හෙට (18) දිනයේ සිට නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් ... Read More
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය අද (16) දිනයේ 16200 යේ සීමාව පසු කර තිබෙනවා. ඒ අනුව( ASPI ) ඉහළ යාම ප්‍රතිශතාත්මක ලෙස ... Read More
පුද්ගල ජීවිත ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්න – සජිත් ප්‍රේමදාස
පුද්ගල ජීවිත ආරක්ෂා කිරීමට වහාම පියවර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියි. 2025 වසර ආරම්භයත් සමග ගෙවුණු ... Read More
ජෝ බයිඩ්න් ධවල මන්දිරයට සමුදෙයි
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් වසර 4කට පසු සිය ධුර කාලය අවසන් කර ධවල මන්දිරයට සමුදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . ඒ විනාඩි 19ක් ... Read More
මන්නාරමේ ද්විත්ව ඝාතනය ගැන එළියට ආපු තොරතුරු
මන්නාරම, අධිකරණය සංකීර්ණය අසලදී වෙඩිතබා අද (16) සිදුකළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් හෙළිවී තිබේ. අදාළ වෙඩිතැබීමෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා තිබූ ... Read More
ජනපති අනුර චීන ජනපතිට කළ ආරාධනය
චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබේ. තමාට සහ ශ්‍රී ලංකා දූත ... Read More
බලශක්ති අරමුණු ජය ගැනීමට කොරියාවේ පුර් ණ සහාය
බලශක්ති අරමුණු ජය ගැනීමට ශ්‍රී ලංකාවට පුර්ණ සහාය ලබාදෙන බව කොරියාව පවසනවා. ශ්‍රී ලංකාවේ කොරියා තානාපතිනි මියෝන් ලී මහත්මිය බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා හමුවේයි ... Read More

