Category: උණුසුම් පුවත්

ජනපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකයට ආචාරය දක්වයි

Author- January 15, 2025

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ... Read More

දකුණු කොරියාවේ හිටපු ජනපති යූන් සොක් යෝල් අත්අඩංගුවට

Author- January 15, 2025

දෝෂාභියෝගයකින් ධුරයෙන් පහ කළ දකුණු කොරියානු හිටපු ජනපති යූන් සොක් යෝල් අත්අඩංගුවට ගෙන තිබේ. බී. බී.සි පුවත් සේවය වාර්තා කළේ, යූන් සොක් යෝල් රැගත් රථ ... Read More

කොළඹට පැය 12ක් වතුර නෑ

Author- January 15, 2025

කොළඹ 12 / 13 / 14 සහ 15 යන ප්‍රදේශවලට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ ... Read More

දොඩංගොඩ වෙඩිතැබීමක්

Author- January 15, 2025

දොඩංගොඩ විල්පාත ප්‍රදේශයේ නිවසකට අද (15) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලීසිය පවසයි. නිවසේ ජනේලයට වෙඩිප්‍රහාර හතරක් එල්ලවී ඇති බවද පොලීසිය සඳහන් කළේය. ... Read More

අද ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි

Author- January 15, 2025

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර, ඌව, ... Read More

යුක්‍රේන යෙන් රුසියාවට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්

Author- January 14, 2025

යුක්රේනය රුසියාවේ නගර දෙකකට ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . ඒ ඩ්‍රෝන සහ මිසයිල යොදා ගනිමින් බවයි සඳහන් වන්නේ . යුක්රේන ... Read More

සෝමාවතිය මාර් ගය ජලයෙන් යට වෙයි

Author- January 14, 2025

සෝමාවතිය පුද බිමට යන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා සිදුව ඇති බව පොලීසිය පවසයි. පුලස්තිපුර පොලිස් වසමේ සුංගාවිල - සෝමාවතිය මාර්ගය සෝමාවතිය පුද ... Read More

බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීමට රේගුවෙන් විශේෂ වැඩපිළිවෙළක්

Author- January 14, 2025

කොළඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා රේගුව විශේෂ වැඩපිළිවෙළක් අරඹා තිබෙනවා. ඒ ... Read More

ඩිජිටල් ID ගැන බලාපොරොත්තුවක්

Author- January 14, 2025

ඩිජිටල් හැඳුනුම්පත මේ මාසයේ සිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය. අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ ... Read More

දුරකතන ගාස්තු ඉහළ දැමූ කතාව අසත්‍යක්

Author- January 14, 2025

ජංගම දුරකතන සේවා සපයන සමාගම් දුරකතන පැකේජයන්වල මිල ඉහළ දමා ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවධාරණය කළා. එම ... Read More