Category: උණුසුම් පුවත්
සෝමාවතිය මාර් ගය ජලයෙන් යට වෙයි
සෝමාවතිය පුද බිමට යන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා සිදුව ඇති බව පොලීසිය පවසයි. පුලස්තිපුර පොලිස් වසමේ සුංගාවිල - සෝමාවතිය මාර්ගය සෝමාවතිය පුද ... Read More
බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීමට රේගුවෙන් විශේෂ වැඩපිළිවෙළක්
කොළඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා රේගුව විශේෂ වැඩපිළිවෙළක් අරඹා තිබෙනවා. ඒ ... Read More
ඩිජිටල් ID ගැන බලාපොරොත්තුවක්
ඩිජිටල් හැඳුනුම්පත මේ මාසයේ සිට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසීය. අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ ... Read More
දුරකතන ගාස්තු ඉහළ දැමූ කතාව අසත්‍යක්
ජංගම දුරකතන සේවා සපයන සමාගම් දුරකතන පැකේජයන්වල මිල ඉහළ දමා ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවධාරණය කළා. එම ... Read More
ජනපති අනුර චීනයට
චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයකට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද (14) පෙරවරු 10.25ට පමණ ... Read More
ජපානයට භූකම්පනයක්
ජපානයට රික්ටර් මාපක 6.9ක භූකම්පනයක් හටගෙන තිබේ. ඒ අනුව එරට ප්‍රාන්ත දෙකක් සඳහා සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පියවර ගෙන ... Read More
පැහැරගත් පාසල් සිසුවිය අම්පාරෙන් මතුවෙයි
ගම්පොළ, දවුලගල ප්‍රදේශයේදී පැහැරගැනීමට ලක්වු පාසල් සිසුවිය සහ පැහැරගැනීම සිදුකළ සැකකරු පොලිස් භාරයට ගෙන තිබේ. අම්පාර, බස් නැවතුමේ සිට මහනුවර බලා පිටත්ව යාමේ අරමුණින් වායුසමීකරණය ... Read More
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් දිවුරුම් දෙයි
නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (12) පෙරවරුවේ දිවුරුම් දුන්නා. ඒ අනුව අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන් වන ආර්.එම්.එස්.රාජකරුණා මහතා, ... Read More
සියඹලා වලට ගිය කලක්
දේශීය වෙළෙඳපොළේ පවතින සියඹලා හිඟය හේතුවෙන් සියඹලා මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව වාර්තා වේ. සාමාන්‍යයෙන් රුපියල් 350ක් 400ක් වැනි උපරිම සිල්ලර මිලකට අලෙවිකළ සියඹලා ... Read More
2025 විදෙස් ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමේදී ලංකාවට ලැබුණු තැන
2025 වසරේ විදෙස් ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීමේදී ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය ලෙස සිංගප්පූරුව සිය කිරුළ නැවත ලබා ගැනීමට සමත් වුණා. ජපානය ලකුණු 193 ක් ... Read More

