Category: උණුසුම් පුවත්
රත්කිඳ සහ රාජාංගන ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ
ඇද හැලෙන වර් ෂාව හමුවේ උල්හිටිය රත්කිඳ ජලාශයේ පිටවානේ තවත් ජල පාලන දොරටු හතරක් අද (12) උදෑසන විවෘත කර තිබේ. ජලාශය භාර නිලධාරී දීප්ත ජයසේකර ... Read More
සීගිරිය ගැන තීරණයක්
පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන කිහිපයක් රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සඳහා විවෘතව තැබීමට රජයේ අවදානය යොමු වී තිබෙනවා. ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සීගිරිය ඒ සඳහා ... Read More
ශ්‍රී ලංකාවට ලකුණු 140ක දැවැන්ත ජයක්
සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 140ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් විය. කෙසේ නමුත් තරග ... Read More
තිරුපති කෝවිල් බිමේ තෙරපීමකින් 6ක් මරුට
දකුණු ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි ලෝක ප්‍රකට තිරුපති කෝවිල් භූමියේ තෙරපීමකින් පුද්ගලයන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . මේ අනතුර ... Read More
උදයංග රිමාන්ඩ්
අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග එළැඹෙන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. Read More
භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමෙයි
භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව හෙට (11) දහවල් 12.00න් පසු විශ්වවිද්‍යාලය වසා දැමීමට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ පාලක ... Read More
උදයංග වීරතුංග අත්අඩංගුවට
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අසල්වැසියෙකුට පහරදීමේ චෝදනාවකටය. ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා ... Read More
පාඨලීට පනවා තිබූ රට ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී බරපතල රිය අනතුරක් සිදුකිරීමේ චෝදනාව එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට ... Read More
එජාප නව මහ ලේකම් වැඩ අරඹයි
එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් ලෙස පත් වූ හිටපු මන්ත්‍රිනී තලතා අතුකෝරළ මහත්මිය සිය ධුරයේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදීයි. ... Read More

