Category: උණුසුම් පුවත්
ලැව්ගින්නේ බලපෑම පරමාණු බෝම්බ ප්‍රහාරයකට සමානයි
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් ගින්නේ බලපෑම පරමාණු බෝම්බ ප්‍රහාරයකට සමාන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ලොස් ඇන්ජලිස්හි හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 05 ... Read More
කටුනායක ගුවන්තොටුපළේ සිට මාකුඹුරට බස් රථ සේවාවක්
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ඊයේ (8) ප්‍රකාශයට පත්කළ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා 10වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. ... Read More
කුසල් ශ්‍රේණිගත කිරීම්වලින් ස්ථාන 26ක් ඉස්සරහට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) ඊයේ (8) ප්‍රකාශයට පත්කළ නවතම විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා 10වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටියි. ... Read More
අද සිට වැස්ස වැඩි වෙයි
අද (10) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ... Read More
මෙරට උපත් අනුපාතය සැලකිය යුතු මට්ටමකින් පහළ ගිහින්
පසුගිය වසර 10 සැලකීමේදී මෙරට උපත් අනුපාතය සැලකිය යුතු ආකාරයෙන් පහළ ගොස් ඇති බව, ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, ... Read More
ඩයනාගේ නඩුවට අද ලැබුණු නියෝගය
කූට ලේඛන ඉදිරිපත් කර විදේශ ගමන්බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන චෝදනා පත්‍රය අද ... Read More
කොළඹ – බදුල්ල දුම්රිය ගමන මේ වසරේ ලොව හොඳම දුම්රිය ගමනාන්ත අතරට
ලොව පුරා සංචාරකයන්ට මගපෙන්වන සුප්‍රකට ආයතනයක් වන ලෝන්ලි ප්ලැනට්(Lonely Planet) විසින් කොළඹ-බදුල්ල දුම්රිය ගමන 2025 සඳහා ලොව හොඳම 07 වැනි සංචාරක දුම්රිය ගමන ලෙස ශ්‍රේණිගත ... Read More
2026 සිට විභාග සහ පාසල් වාරය සාමාන්‍ය පරිදි
2026 වසර ආරම්භයේ සිට සාමාන්‍ය පරිදි විභාග පැවැත්වීමටත් පාසල් වාරය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමටත් කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා. පාර්ලිමේන්තු සභාවාරයේදී ... Read More
රන් මිලේ වෙනසක්
පසුගිය දිනවලට සාපේක්ෂව රන් මිල අද දිනයේ තරමක් ඉහළ අගයක පෙන්නුම් කළා. ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 204,050ක් ලෙසයි. එමෙන්ම ... Read More
ලංකාව සමඟ සටනට එන ඔස්ට්‍රේලියානු සංචිතය මෙන්න
ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය අද (9) ප්‍රකාශයට පත් කළේය. ස්ටීවන් ස්මිත්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් ... Read More

