Category: උණුසුම් පුවත්

බස් රථවල අනවශ්‍ය උපාංග ඉවත් කිරීමට මාස 3ක්‍ කල් දෙයි

Author- January 8, 2025

බස් රථවල අනවශ්‍ය අමතර උපාංග ඉවත් කිරීමට පෞද්ගලික බස් හිමියන්ට මාස තුනක කාලයක් ලබාදීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ... Read More

උතුරු කොරියාව නව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි

Author- January 8, 2025

සිය රාජ්‍යයට එල්ලවන ආරක්ෂක තර්ජනවලට මුහුණ දීම සඳහා හමුදාව ශක්තිමත් කිරීමට උතුරු කොරියාව හයිපර්සොනික් වර්ගයේ අති ප්‍රබල අන්තර් මධ්‍ය දුර දිග බැලස්ටික් මිසයිලයක් අත්හදා බැලූ ... Read More

උතුරු මැද විභාග ප්‍රශ්නපත්‍ර සිද්ධියට සම්බන්ධ ගුරුවරියගේ වැඩතහනම්

Author- January 8, 2025

උතුරු මැද පළාතේ 6 සහ 7 ශ්‍රේණිවල වාර විභාගයේ ප්‍රශ්න කළින් පිට කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගුරුවරියකගේ වැඩ තහනම් කර තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි එම ... Read More

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට කොටුව උසාවියෙන් නියෝගයක්

Author- January 8, 2025

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ අද (08) සංවිධානය කර තිබෙන විරෝධතාවයකට අදාළව කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ... Read More

Clean Sri Lanka ගැන දවස් දෙක්ක විවාදයක්

Author- January 8, 2025

Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ. ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වේ. Clean Sri ... Read More

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත් ඇගයීම අද ඇරඹේ

Author- January 8, 2025

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) ආරම්භ වේ. එය ලබන 12 වැනි දා දක්වා සිදු කෙරෙනු ඇති. ප්‍රතිඵල දින 40ක් ඇතුළත නිකුත් ... Read More

පොලීසියේ 11කට ස්ථාන මාරු

Author- January 8, 2025

ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 11ක් සඳහා ස්ථාන මාරු කිරීම් ලබාදී තිබේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වනපරිදි ක්‍රියාත්මක කිරීමට ... Read More

නිදහස් උළෙල අඩු වියදමකින් සැමරීමට තීරණයක්

Author- January 8, 2025

77 වැනි නිදහස් සමරු උළෙල අඩු වියදමකින් අභිමානවත්ව සැමරිමට තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය මහාචාර්ය චන්දන ... Read More

අදත් වැස්ස දෙයි වැඩේ

Author- January 8, 2025

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේත් වැසි ස්වල්පයක් ඇති විය හැකියි. ... Read More

රාජ්‍ය ආයතන සතුව ඇති V8 රථ වෙන්දේසියට අදාළ චක්‍රලේඛය එළියට

Author- January 7, 2025

රාජ්‍ය ආයතනවල ඇති ඉහළ ධාරිතාවක් සහිත V8 සුඛෝපභෝගී රථවාහන වෙන්දේසි කර එම ආදායම් වාර්තා මාර්තු මස 1 වැනි දිනයට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශ ... Read More