Category: උණුසුම් පුවත්

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය අභාවප්‍රාප්ත වෙයි

Author- January 3, 2025

ලොව වයස්ගතම ඔලිම්පික් රන් පදක්කම්ලාභිනිය වූ හංගේරියාවේ ඇග්නස් කෙලෙටි අභාවප්‍රාප්ත වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඇග්නස් කෙලෙටි අසනීප තත්ත්වයක් හේතුවෙන් හංගේරියාවේ බූඩපෙස්ට්හි හමුදා රෝහලේදී ... Read More

මුද්‍රණය ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර ගැන තීරණයක්

Author- January 3, 2025

මුද්‍රණය ප්‍රමාද වී ඇති රියදුරු බලපත්‍ර 130,000ක් මාසයක් ඇතුළත මුද්‍රණය කර නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහ මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් ... Read More

ලාෆ්ස් ගෑස් මිල ගැන තීරණය එළැඹෙන සඳුදා

Author- January 3, 2025

මේ මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් වන තීරණය එළැඹෙන සඳුදා දිනයේ දී ප්‍රකාශයට පත්කරන බව එම සමාගම දැනුම්දෙයි. බොහෝවිට මෙම මාසය සඳහා ගෑස් ... Read More

2024 වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ඉහළම බදු ආදායම රැස් කරයි

Author- January 3, 2025

දේශීය ආදයම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම පසුගිය 2024 වසරේදී රැස් කිරීමට සමත්ව තිබේ. දේශීය අදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ ... Read More

විමල් වීරවංශට CIDයෙන් කැඳවීමක්

Author- January 3, 2025

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ය. බැසිල් රාජපක්ෂ මහතාගේ දේපල සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයක් පිළිබද සිද්ධියක් මුල් කරගනිමින් විමල් වීරවංශ ... Read More

එජාපයේ මහ ලේකම් පුටුව තලතාට

Author- January 3, 2025

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ. අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්‍රමසිංහ මහතා ... Read More

පා.ම කොට්ටහච්චිට මඩ ගැසූ පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

Author- January 3, 2025

ජාතික ජන බල බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීමේ චෝදනා මත කළුතර මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ හිටපු ... Read More

යෝෂිත CIDයට

Author- January 3, 2025

හිටපු ජනධිපති මහින්ද රාපක්ෂ මහාතගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ... Read More

වසරේ පළමු උල්කාපාත වර් ෂාව අද රාත්‍රියේ

Author- January 3, 2025

2025 වසරේ පළමු ප්‍රධාන උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ දී දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසනවා. මෙම උල්කාපාත වර්ෂාව සක්‍රීයව ... Read More

බෝ අත්ත කඩා වැටීමේ සිදුවීමෙන් තවත් රැදවියෙක් මියයයි

Author- January 3, 2025

මාතර බන්ධනාගාරයේ බෝ අත්තක් කඩා වැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි අනෙක් රැඳවියාද අද (03) අලුයම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාතර බන්ධනාගාරයේ රැඳවියන් සිටි වාට්ටුවක් ... Read More