Category: උණුසුම් පුවත්
හෝටලයක සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10ක් මරුට
මොන්ටිනිග්‍රෝහී හෝටලයක සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ. එලෙස වෙඩි තැබීම සිදු කර ඇත්තේ, 45 හැවිරිදි පුද්ගලයෙකි. අදාළ සැකකරු හෝටලයක් තුළට පැමිණ ... Read More
කුසල්ගෙන් සුපිරි ශතකයක් – නවසීලන්තයට ලකුණු 219ක දැවැන්ත ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත අතර අද (02) පැවති තෙවන 20යි 20 තරගයේ දී කුසල් ජනිත් පෙරේරා සිය මංගල විස්සයි විස්ස ශතකය වාර්තා කිරීමට ... Read More
අස්වැසුම ලබන පවුල්වල සිටින පාසැල් ළමුන්ට දෙන රු. 6000 දීමනාව බෙදා අවසන්
අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල සිටින පාසැල් සිසුන් සඳහා ලිපිද්‍රව්‍ය ලබාගැනීමට අදාළ රුපියල් 6000 දීමනාව මේ වනවිට බෙදා අවසන් බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පවසයි. ... Read More
ගසක අත්තක් කඩා වැටීමෙන් මාතර බන්ධනාගාරයේ රැඳවියෙක් මරුට
ගසක අත්තක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් මාතර බන්ධනාගාරයේ රැඳවියෙක් මිය ගොස් තිබේ. මාතර මහ රෝහල සඳහන් කළේ, තවත් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා ඇති ... Read More
පළාත් රැසකට විටින් විට වැසි
මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ ... Read More
තවත් ගුවන් අනතුරක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැහැල්ලු ගුවන් යානයක් මුහුදට කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. Ras al-Khaimah එමිරේට් වෙරළට ... Read More
ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරඟ කාලසටහන එළියට
ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව එහිදී ටෙස්ට් තරග 2ක් සහ එක්දින තරගයක් ... Read More
එළැඹෙන අයවැයෙන් දුප්පත්භාවය තුරන් කරන නව ආර්ථික වැඩපිළිවෙලක්
නව වසරේ අලුත් පරිවර්ථනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන අරඹමින් ජනාධිපතිවරයා මේ බව ... Read More
නව වසරට ජනපතිගෙන් සුබ පැතුම්
2024 වසරේ ලබාගත් ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කර ගනිමින් "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" සැමට උරුම කර දීම වෙනුවෙන් 2025 නව වසරේ දී අධිෂ්ඨාන කරගත ... Read More
නඩු තීන්දුවෙන් පසු ශිෂ්‍යත්ව විභාගය ගැන විභාග දෙපාර් තමේන්තුව පැහැදිලි කරයි
05 වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව අනුව වඩාත් සුදුසුම විකල්පය අධ්‍යයනය කිරීමට යම් කාලයක් අවශ්‍ය බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. ... Read More

