Category: උණුසුම් පුවත්

මාධ්‍යට වාරණ පැනවීමට නව රජයට කිසිදු අදහසක් නැහැ

Author- December 31, 2024

මාධ්‍යට වාරණ පැනවීමට නව රජයට කිසිදු අදහසක් නොමැති බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඒ, ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ නියෝජිතයින් ... Read More

වී මිලදී ගැනීම සඳහා සහනදායී ණය ක්‍රමයක්

Author- December 31, 2024

සහනදායි පොලී අනුපාතයක් යටතේ රාජ්‍ය බැංකු හරහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ... Read More

හදවත් රෝගීන් වෙනුවෙන් බෙහෙතක් ගේන්න ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය

Author- December 31, 2024

ටෙනෙක්ටිප්ලේස් එන්නත් මිලිග්‍රෑම් 40න් වයල් 9,000ක් සැපයීම සඳහාවන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. හෘදයාබාධ ඇති වූ පුද්ගලයින් මරණයට පත්වීම වලක්වා ගැනීම පිණිස භාවිත කරනු ... Read More

2025 නව වසර උදාවූ පළමු රට

Author- December 31, 2024

2025 නව වසර උදාව සමරන ලෝකයේ පළමු රට බවට කිරිබාති දිවයින පත්විය. ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (31) සවස 3:30ට කිරිබාති දිවයිනට නව අවුරුද්ද උදා විය. ... Read More

කොළඹ උද්ධමනයේ වෙනසක්

Author- December 31, 2024

2024 දෙසැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන ... Read More

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

Author- December 31, 2024

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා සඳහන් ... Read More

අද සිට දින 3ක් කොළඹ නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

Author- December 31, 2024

අද (31) සිට ලබන 2 වැනි දා දක්වා කොළඹ නගරයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ... Read More

අද ප්‍රදේශ රැසකට සවස් කාලයේදී වැසි

Author- December 31, 2024

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව ... Read More

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජනවාරි පළමුවනදා ඇරඹෙයි

Author- December 30, 2024

රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන එළැඹෙන 01වනදා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. අදාළ වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට ... Read More

පාසල් උපකරණ මිලදී ගැනීමේ රු. 6,000ක දීමනාව අස්වැසුම බැංකු ගිණුම් වෙත

Author- December 30, 2024

පාසල් අධ්‍යාපනය ලබන අස්වැසුම හිමි පවුල්වල ළමුන් සඳහා ලබා දෙන රු. 6,000ක දීමනාව අස්වැසුම බැංකු ගිණුම් වෙත නිකුත් කර තිබෙනවා. පසුගිය සිකුරාදා මහා භාණ්ඩාගාරය හරහා ... Read More