Category: උණුසුම් පුවත්
දකුණු කොරියාවේ සිදු වූ ගුවන් අනතුරෙන් මියගිය සංඛ්‍යාව ඉහළට
දකුණු කොරියාවේදී සිදුවූ ගුවන් අනතුරකින් ගුවන් මගීන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තායිලන්තයේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාවේ මුවාන් ගුවන් ... Read More
කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ රථ වාහන ධාවනයට සීමාවක්
කනම්පැල්ල ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ගංගාරෝහණ මහ පෙරහැර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය නිවේදයක් නිකුත් කර තිබේ. එම පෙරහැර අද (29) රාත්‍රී 09.00 ... Read More
තියුණු සටනකින් පසු නවසීලන්තයට ජයක්
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර අද (28) පැවැති පළමු 20යි 20 තරගය ලකුණු 8කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ... Read More
නීතිවිරෝධීව රට තුළට මත්ද්‍රව්‍ය පැමිණීම වැළැක්වීමට ජනපතිගෙන් තීරණ රැසක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම යන ආයතන ප්‍රධානීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ... Read More
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිංගේ අවසන් කටයුතු අද
ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය අභාවප්‍රාප්ත ආචාර්ය මන්මෝහන් සිං මහතාගේ දේහය පිළිබඳ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය පූර්ණ හමුදා ගෞරවය සහිතව අද (28) පැවැත්වේ. නවදිල්ලි නුවර පිහිටි නිගම්බෝද් ගාට්හීදී ... Read More
යෝෂිත රාජපක්ෂට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක්
අයතා වත්කම් උපයාගැනීමට අදාළ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාගෙන් ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රශ්න කළා. ... Read More
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි පක්ෂයක් ලෙස අත ලකුණින් එයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මින් ඉදිරියට තනි පක්ෂයක් ලෙස අත ලකුණින් තරග කරන බව හිටපු අමාත්‍ය දුමින්ද දිසනායක මහතා පවසනවා. පසුගිය කාලයේ ආණ්ඩු නියෝජනය කළ ... Read More
අල්ලස් ගත් හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ අත්අඩංගුවට
රුපියල් මිලියන 09ක අල්ලස් මුදලක් ලබාගත් බස්නාහිර පළාත් සභා හිටපු මන්ත්‍රී සලෝචන ගමගේ හා ඊට ආධාර අනුබල දුන් ව්‍යාපාරිකයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් ... Read More
මෙම මාසයේ ගතවූ කාලය තුළ සංචාරකයින් 191,465 දෙනෙකු ඇවිත්
මෙම මාසයේ ගතවූ කාලය තුළ සංචාරකයින් 191,465 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් 19ලක්ෂ ... Read More
ගාලු කොටුවේ පැරණි කොටු දොරකඩ හෙට සිට තාවකාලිකව වැසේ
ලෝක උරුම ගාලු කොටු පවුරට ඇතුළු වන පැරණි කොටු දොරකඩ හෙට(28) සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ. ඒ, දොරකඩ ආශ්‍රිත කොටු පවුරේ සංරක්ෂණය කිරීමේ ... Read More

